සරත් ෆොන්සේකා ජණාදිපතිවරණයට ඉල්ලපු මැතිවරණ සමය.
කාලය සිහිපත් කර ගන්නයි පලකලේ .
මම උත්කර්ෂවත් විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින්.
ලාබාල මනාල යුවලක්………….
මනාලයාගේ පියානෝ මගේ සමීප හිතවතෙක්.
මේ ජරමර අස්සේ මම අහනවා.
“ හීතල ඉවසන්න බැරිවද ? මුන් දෙන්නා බන්දන්නේ . කියලා.
මනුස්සයා හිනා වෙනවා.
උත්තරයක් නැතිව.
මම අහල තියෙන්නේ වෙලාවට සුදුසු ප්‍රශ්නයක් නෙමෙයි.
කාලය ගෙවිලා ගියා.
කාලයත් එක්ක ඒ දෙන්නට ප්‍රශ්න.
දරුවෙකුත් ලැබුනා…. ප්‍රශ්න උග්‍රයි.
සමතකයකට එන්න බැරිවුනා.
දෙන්නා වෙන්ව ජීවත් වෙන්න පටන් ගත්තා
කාන්තා පාර්ශවය දික්කාසදය ඉල්ලගෙන උසාවි ගියා.
දික්කසාදය ලැබුනා .දරුවට පියාගෙන් නඩත්තු ලැබුනා.
විවාහ වෙන්නත් දේශය දීපය…. වගේ පස් මහ බැළුම් බලන්න ඕනි.
මට හිතුනා.
එහෙම නැතිවුනාම ගමන යා ගන්න බැරි වෙනවා.
හීතලේට උණුසුම හොයලා විතරක් බැහැ.
---------------------------------------------------------------------------------
මේ කතාවත් මුණු පොතේ පලවුවක්.
අන්තිමට ………….
—--------“අපි දෙන්නා උසාවියට ගියේ ලොකු තරහකින්. මට ඕන වුණේ එයාගෙන් පළිගන්න. එයාට ඕන වුණේ මගෙන් ගැලවෙන්න.
නඩු තීන්දුව ලැබුණා. අවුරුදු 8ක කසාදේ එක අත්සනකින් ඉවර වුණා.
උසාවි ගේට්ටුව ළඟ අන්තිම මොහොත...
අපි දෙන්නා උසාවියෙන් එළියට බැස්සේ නාඳුනන දෙන්නෙක් වගේ. මම ත්‍රීවීල් එකක නැගලා යන්න හැදුවා විතරයි, එයා මගේ අතින් ඇල්ලුවා.
එයාගේ ඇස්වල තිබුණේ තරහක් නෙවෙයි,

මහා ලොකු තෙහෙට්ටුවක්.
එයා මගෙන් ඇහුවා...
"නෝනා... දැන් ඔයාට සතුටුද? අපි දෙන්නා දිනුවා... ඒත් අද ඉඳන් අපේ පැටව් දෙන්නා තාත්තෙක් නැති අනාථයෝ වුණා නේද?"
ඒ වචන ටික මගේ පපුව හාරගෙන ගියා. මට උත්තරයක් තිබුණේ නෑ. මම අහක බලාගෙන ගෙදර ආවා.
ගෙදර තිබුණු මහා පාළුව...
ගෙදර ඇවිත් දොර අරිද්දී වෙනදා වගේ "තාත්තේ" කියලා දුවගෙන එන්න ළමයි බලාගෙන හිටියා.
මම විතරක් එනවා දැකලා පොඩි පුතා මගේ බෑග් එක අවුස්සලා ඇහුවා...
"අම්මේ... කෝ තාත්තා? තාත්තා අද එන්නෙ නැද්ද?"
දිනුවද? ?
මම දරුවො දෙන්නව බදාගෙන මහ හයියෙන් ඇඬුවා.
අපි රණ්ඩු වුණේ පුංචි දේකට. අපේ මාන්නය (Ego) නිසා අපි ඒක දුරදිග ගෙනිච්චා. අන්තිමට මම දිනුවා කියලා හිතුවට, ඇත්තටම මම පැරදිලා.
දැන් මේ ගෙදර නිදහස්... හැබැයි මාරම පාළුයි. තාත්තා කෙනෙක් නැති ගෙදරක මොන නිදහසද?
(විවාහක අයට):
රණ්ඩු වෙන්න, තරහ වෙන්න. හැබැයි කවදාවත් 'දික්කසාදේ' කියන තැනට යන්න එපා. පොඩි දේවල් ඉවසන්න පුරුදු වෙන්න.
මොකද උසාවියේ දොරෙන් එළියට එද්දී ලැබෙන "නිදහසට" වඩා, දරුවෙක් "තාත්තා" කියලා දුවගෙන එන ඒ සතුට මිල කරන්න බෑ.
මේක කියවන ඔයාලටත් පොඩි හරි හිත් අමනාපයක් තියෙනවා නම්, අදම ඒක විසඳගන්න.
පවුලක් කැඩෙන්න දෙන්න එපා!
මේ පණිවිඩය අනිත් අයටත් පේන්න Share කරමු!.
මට සමාවන්න .
මේ කතාව වියමන් කල සුරත මට අඥාත වුනාට.
A day in the life

0 ප්‍රතිචාර:
Post a Comment