![]() |
රික්ෂෝවක් සහ කරත්තයක්. |
![]() |
ජය ශ්‍රී මහා බෝධිය |
![]() |
ත්‍රිකුණාමලය වරාය |
![]() |
දළදා මාලිගාව |
![]() |
ගල් විහාරය - පොලොන්නරුව |
![]() |
යුවතියක් |
![]() |
පන්සලක වාහල් කඩක්. |
![]() |
සිංහල පවුලක්. |
![]() |
සීගිරිය |
![]() |
ශ්‍රී වික්‍රම රජතුමා ගේ සිංහාසනය. |
![]() |
ඇත්ගොව්වෙක් ඇතෙක් සමග |
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
!doctype>සිද්ධාර්ථ..!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද
රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්
යා නොහැක පහසුවෙන්
මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය;
ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
මා නැත්නම් කෙනෙක් නැතිය;
අනාගතය දෑතින් මිට මොළවාගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව
අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
හත්දා මගුල් කනවා කිව්වට ඒ මඟුල් මොනවද කියලා හරියටම් දැනන් හිටියෙ නහැනෙ. ඔන්න මේ ලිපියෙන් දැනගමු ඒ තොරතුරු . 1 - නැකත් භාර කරවීමේ මගුල, මනාල...
![]() |
රබානක් අතැති යුවතියක් |
![]() |
අවුරුද්ද ඇවිල්ලාද ? රබන් වයන යුවතියන්. |
![]() |
රදැල්ල ක්‍රීඩාංගනය. සුද්දන්ගේ ක්‍රිකට්. |
![]() |
අලි නාවන තොටුපලක් |
![]() |
පැරණි ඇදුම් ආයිත්තම් සමග සිංහල යුවලක් |
![]() |
වෙළද සැලක් |
![]() |
තොවිල් පලක් |
![]() |
නාගරික දර්ශණයක් |
![]() |
පිරිවෙනක් විය යුතුයි. |
![]() |
පෙරහැර ආරම්භයක් |
![]() |
පල්ලියක් |
![]() |
අට වසරකට පෙර නිහඩවු කම්පන වෙනුවෙනි. |
![]() |
කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි |
කඩ මන්ඩියේ දොල අයිනේ -නුඹව පෙනේනැවතී බලනවා මොහොතක් -කොහොම හරිකතා නැතිව හිටියත් -ගොළු වෙලා අපිදාහක් දේ තිබේ කීමට -බැරිව වැසීගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දාසුළගට සියුම් දාහක් -කන් නැති හින්දාකවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දාමුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දාසයුර මොටද දිය දෝතක් -බොන්න බැරිඔරුව මොටද වතුරේ -පැද යන්න බැරිදෑස මොටද සිතු සේ -දැක ගන්න බැරිකුසුම මොටද -ලංවී රොන් .....................ගන්න බැරි
- නන්දා මාලණි