කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි |
කඩ මන්ඩියේ දොල අයිනේ -නුඹව පෙනේනැවතී බලනවා මොහොතක් -කොහොම හරිකතා නැතිව හිටියත් -ගොළු වෙලා අපිදාහක් දේ තිබේ කීමට -බැරිව වැසීගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දාසුළගට සියුම් දාහක් -කන් නැති හින්දාකවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දාමුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දාසයුර මොටද දිය දෝතක් -බොන්න බැරිඔරුව මොටද වතුරේ -පැද යන්න බැරිදෑස මොටද සිතු සේ -දැක ගන්න බැරිකුසුම මොටද -ලංවී රොන් .....................ගන්න බැරි
- නන්දා මාලණි
2 comments:
මං ආසම කරන සිංදුවක්...
මගේ මතක මන් පෙතේ එක් සන්දිස්තානයක් හා බැදුන මේ ගීතයත මම හැමදාමත් ආස කලා...
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.