![]() |
| කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි |
නැවතී බලනවා මොහොතක් -කොහොම හරි
කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට -බැරිව වැසී
ගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දා
සුළගට සියුම් දාහක් -කන් නැති හින්දා
කවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දා
මුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් -බොන්න බැරි
ඔරුව මොටද වතුරේ -පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ -දැක ගන්න බැරි
කුසුම මොටද -
ලංවී රොන් .....................ගන්න බැරි

2 ප්‍රතිචාර:
මං ආසම කරන සිංදුවක්...
මගේ මතක මන් පෙතේ එක් සන්දිස්තානයක් හා බැදුන මේ ගීතයත මම හැමදාමත් ආස කලා...
Post a Comment