අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Tuesday, November 21, 2023
 සීයා බලන්න යන්න ඕනී

11/21/2023 12:06:00 pm
1

Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා... එයා තාත්තට කිව්වා.. " මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ...

Read more »
Monday, November 20, 2023
පන්සල් බිම නිසලය .

11/20/2023 08:25:00 am
1

මමත් අප දෙතුන් දෙනාත්  බුදු මැදුරේ  දෙ අත් වැද ගෙන පිරිත් නුල් පටත් පටලවා ගෙන එකත් පසව දැහැන් ගතව සිටිමි.  හිමිවරුන් කිහිප  නමකගෙ පිරිත් ස...

Read more »
Sunday, November 19, 2023
ඛෙදවාචකයක්.

11/19/2023 04:22:00 am
2

පාපියුම්..මග හැරුණේ ඇයි ....??   ලතා මඬුලු තුරු සෙවණැළි අතරින් සන්සුන් ගමනින් හිමි වඩිනා සඳ මාවත රලු තැන් මොළොක් වුණාවද සිරි පතුලට වෙහෙසක්...

Read more »
Saturday, November 18, 2023
නානත්ථ සංඥා

11/18/2023 08:18:00 pm

  දහසක් දෙන නිති යන එන මාවත අයිනෙහි වැජඹුන වනස්පතියකිය දුටු දන පිනවන විශ්මය දනවන සිප් හල වෙත යනෙන අතර සිසුවන් පැතු පලෙහි මිහිර කුහක අයෙකු මු...

Read more »
Friday, November 17, 2023
මම උණුහුම්ම  ප්‍රේමයෙනි

11/17/2023 08:29:00 am
1

ගොරබිරුම් සද්ද මා වටකර වියළි කර්කෂ සුළඟ හා සතුරුව ඉරිතැලුන දිය සිඳුන පොළොවක මියෙන්නට මට ඇවැසි නැත තවම මම හරිත පැහැයෙනි ඉතින් එක ප් ‍ රේමණීයම...

Read more »
Thursday, November 16, 2023
එකෙක් වත් කුඩයක් දුන්නේ නෑ .

11/16/2023 03:55:00 pm
1

කමල් මහත්තයා දකින දේවල්   ලියන කොට බලන්න   ආසයි. මේ කතාව ඉවර වෙන කොට සැදැහැත්බවේ සීමාවත්, තැනට සුදුසු නුවනත්   ඇදිලා තිබුනා. මුණු පොතට කමල...

Read more »
Wednesday, November 15, 2023
 ගොඩ එන්න පුළුවන්..

11/15/2023 10:54:00 am
2

දවසක් ගොවිපළක හිටපු බූරුවෙක් ගොවිපළේම තිබුණු තරමක් ගැඹුරු ළිඳකට වැටෙනවා... මේ සතා ගොඩට එන්න බැරුව පැය ගණනක් තිස්සේ හයියෙන් කෑගහනවා... මේක ඇහ...

Read more »
Tuesday, November 14, 2023
රාජාලි න්‍යාය.

11/14/2023 08:34:00 pm
1

අයවැය කතා ඉදිරිපත් වෙයි. මේවා  සුරංගනා කතාවන්  ද ? යැයි සිතන තරමට සුන්දරවේ. කල හැකිදේ වලින් සහ  නොකල හැකිදේ වලින්ද  මේ කතා පිරී තිබේ. පාර්ලි...

Read more »
Monday, November 13, 2023
 අපි අමුතු මිනිස්සු

11/13/2023 10:37:00 pm
2

මුතු ඇටයක ඉපදීලා සාගරයෙන් වටවීලා ඒරොප්පෙන් , සැමන් ගේන පුදුම මිනිස්සු.. පුදුමයි වාගේ පෙනුනට, අමුතු මිනිස්සු.. ඔසරිය මැද පෙනෙන බඩම ඩෙනිම මැද...

Read more »
Sunday, November 12, 2023
සමාවෙනවද චන්දරේ...

11/12/2023 12:37:00 pm
1

Chinthana Madawala පන්තියේ හැමදාම පළවෙනි පුටුව මං වෙන් කරගෙන... දිනෙන් දින හැඩ වෙච්ච රූපෙන් ඔලුව ඉදිමුනෙ නොදැනිම... පාරෙ යද්දිත් ගියේ අඩියක්...

Read more »