අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2023-11-04
ඉදිරි දෙසතියේ උමං යුද්ධයක්

11/04/2023 05:46:00 pm

Shanaka Madhushan Liyanagama රෆා පිවිසුම විවෘතයි. ගාසා තීරය හා ඊජිප්තුව අතර දේශසීමාවේ ඇති රෆා පිවිසුම් මාර්ගය මේ වන විට විවෘත කර ඇත්තේ රෝහල්...

Read more »
2023-11-02
බෙලිහුල්ඔය

11/02/2023 10:57:00 am

++++පද පෙල සුරංග බණ්ඩාරයන්ගේ . සීතල මහඑළිය සිය මවුතුමිය කොට සිරිපා සිසිල ලද තුරුලිය වදුලු යට විදහාලමින් සුදු පෙනපිඩු ඔසරිපොට බෙලිහුල්ඔය ගලයි...

Read more »
2023-11-01
ඇය

11/01/2023 09:53:00 am

කඳු යායට ඔබින් සරතැස නිවාලන මුදු මඳ පවන් සනසා තුරු පත් සලන වියපත් හිරු සිඹියි රත් දෙකොපුල සොඳින රන්වන් සිතුවමකි වැව අසබඩ හිඳින . රළ පෙළ සසළ...

Read more »
2023-10-31
ස්වර්ගයෙයි අපායෙයි වෙනස!

10/31/2023 12:58:00 pm

Sampath Guruge ස්වාමි කෙනෙක් ශිව දෙවියන් හමුවට ගොස් කතාබහක යෙදී සිටියා. ”දෙවියනි, මං කැමතියි, ස්වර්ගයයි, අපායයි මොන වගේද කියලා දැන ගන්න.” ඔහ...

Read more »
2023-10-28
මියුරු පදවැල්

10/28/2023 06:28:00 pm
1

ඔක්තෝම්ර් 27 මා උපන් දිනය.  මේ පිරෙන්නේ හැත්තෑපස්වෙනි වසර . ඒකත් පුංචි විශ්මයක්. හතරවටේ සිටිය සහෘදයින් විකට්ටු දවාගෙන  පිටියෙන් නික්ම යද්දී ...

Read more »
2023-10-27
හොරු

10/27/2023 05:10:00 pm

එක් ගම්මානයක් අසල වනාතේ මහ ගසක් යට හොරු දෙදෙනෙක් වාසය කළහ. නිසි රැකියාවක නොයෙදුණු නිසාත්, රෑට හොරකමේ යෙදුණු නිසාත්, ඔවුන්ට ගමේ සිටිය නොහැකිය...

Read more »
2023-10-26
කොයි ගෑණිත් එකයි අමරේ  කළුවරට !

10/26/2023 06:34:00 pm

කවි මඩුවේ  නම් දෙකක් කියවෙනවා.   අමරෙයි –  කහවත්තේ නංගියි  . මේ දෙන්නා වාදෙක පැටලිලා   අපි  කවි ටික අහලම ඉමුකෝ. අමරේ: දිගු කාලෙකට ප...

Read more »
2023-10-25
ලෙස්ටර්ගේ සිත්ගත් බෙලිහුල්ඔය

10/25/2023 06:37:00 pm

මේ 1959 කාලවකවානුවයි. එනම් ඉංදියානු සිනමාවේ ආභාශයක්ව ගොඩනැගුණු සිංහල සිනමාවට ප් ‍ රේක්ෂකයන් චිත් ‍ රපට උන්මාදයෙන් පෙළුණු සමයකි.ඉන්දීය චිත් ...

Read more »