සීතල මහඑළිය සිය මවුතුමිය කොටසිරිපා සිසිල ලද තුරුලිය වදුලු යටවිදහාලමින් සුදු පෙනපිඩු ඔසරිපොටබෙලිහුල්ඔය ගලයි මනහර රුවින් සිටවැසිදින වලදි තිමිරය අතරින් බේරීහාගල අද්දරදි තව දියවැල් මේරීසියුමැලි රටාවෙන් රළු සෙල්තල සීරීනව හැඩමවයි මේ සුන්දර හැඩකාරීරූසිරි මවා ලොව අමුතුම කලාවකපහනක් තනා සුවිසල් සෙල් තලාවකදල්වනු පිණිස තෙල් හිගවුනු වෙලාවකපුරවා තිබේ දිය කොළපැහැ ගුලාවකතානායම අසල ඇති පාලමට යටින්සැරසී ගියත් සුපුරුදු සුදු ඔසරි පටින්විටෙකදි වෙනස්වී රූසිරි එහෙම පිටින්රුදුලෙස පහරදෙයි ඇයසිය අතින්කටින්ළෙංගතුකමින් සිට සියදහසක් වාරඇය හා සබැඳි සැමටම කර උපකාරඅවසානයේ මෙතුවක් සපැමිණි පාරසමනල වැවට ජීවිතයම දෙයි බාර
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.