තල ගැන කල මේ වියමන මුණු පොතෙන් ගත්තේ. සටහන Nandika Beddegama ගේ වෑයමක් වෑයම පිලිබදව එතුමන්ට ස්තුතියි . දඹුලුත් වැඳගෙන තලගොයිත් මරන් ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
තල ගැන කල මේ වියමන මුණු පොතෙන් ගත්තේ. සටහන Nandika Beddegama ගේ වෑයමක් වෑයම පිලිබදව එතුමන්ට ස්තුතියි . දඹුලුත් වැඳගෙන තලගොයිත් මරන් ...
...
නර්ස් නෝන පහුකරගන චිරිස් බිරිස් හඬ නංවන හර්ස් එකේ බ්රේක් පාර මෝචරියේ දොර අද්දර... සිකුරිටියෙක් ඕනැම නෑ සිකුරට ඒ මගේ බොඩිය හතරම උස්සලා ගාත...
නිවිති අවධාණයට ලක් නොවු එළවළුකි. රස කර ගෙන පිසීමට සලාදයක් ලෙස ආහාරයට ගැණීමට නිවිති යොදා ගැනේ. බොහෝ විට පරිප්පු අධික අල වර්ග හා එක්ව පිසිමට ...
මහ විසාලෙට දුරට ඇදි ඇදි ගියත් අහසක් දුක දරාගෙන වළාකුළු ගැබ්බර උණේ නම් අපේ කඳුළුත් එයා අරගෙන සිලි කවරෙකට අඩුවැඩිය ටික පුරෝගන්නට විඳපු දුක ගැන...
බ්‍රෙස්ලට් චුවිංගම් සිහිනයේ සිට වොක්ස්වගන් කාර් නිෂ්පාදනය දක්වා ඇදගෙන ආ ජනතාවට දැන් තව තවත් සිහින පෙන්වන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ...
notes of imaginary
අපි ඉන්නේ හාමතේය. බොහෝ සම්පත් දස අතේ විසිර තියෙන බවත් ඇත්තය. ඒත් මේවා එකලස් කර සුන්දර නිර්මාණ බවට පත් කිරීමට මෙ කාලය ද ? බෙලිහුල්ඔය සං...