බොල්තුඹේ මහ සමන් දේවාලය පෙරහැරේ යන මහ පඹාගේ කතාව.
මහ පඹා පිළිබඳවමත කිහිපයක් තිබෙනවා.
මහ පඹාගේ උස අඩි 8 කී.ඉහලට එසවූ අතේ කඩුවකි
ඉනෙහි තබාගෙන යන අතේ මල් පොකුරකි.රාජසිංහ රජුගේ රුව ලෙස ද සලකයි.බෞද්ධ රජකු වූ මොහු පසුව අබෞද්ධ විය.සංඝයා වහන්සේලා පවා ඝාතනය කරන ලද බැවින් මෙම දෙබිඩි පිළිවෙත මහ පඹා තුළින් නිරූපණය කරන බව එක් මතයකි.
කඩුවෙන් එඩිතර බවද,රණකාමී බවද,
මල් පොකුර නිර්මල සිංහල බෞද්ධ පසුබිමද,කය සම්පූර්ණයෙන් ආවරණය කිරීමෙන් ජාතික බව ආචාරශීලිත්වය
සැමට සමානාත්මතාවයකැරකි කැරකී යන ආකාරය පෙන්වයි.හොඳ නරක
පෙන්වන්නක් ලෙසද මහ බබා හඳුන්වයි.සියලු දේ නිර්මාණය කිරීමට හැකි දෙවි කෙනෙකු ලෙසද හඳුන්වයි.
තම සහෝදර විභීෂණ රාමාට එකතු වූ බව රාවණාට ආරංචි වූ විට සාමාන්‍ය මුහුණ වියරු වැටී ගිය බවත් මහ බබා ගෙන් ඒය පිළිබිඹු වන බවත් පැවසේ .
රාමා එක් පසකින්ද,රට ජාතිය පාවාදුන් විභීෂණ එක් පසෙකින් පිළිබිඹු වන බව තවත් මතයකි.
සබරගමුවේ ජනතාව විශ්වාස කළ නොහැකි තේරුම් ගත නොහැකි පිරිසක් ලෙස සැලකීමද,
මහ පඹා වෙතින් නිරූපණය වන බව තවත් මතයකි.
රාවණගේ නැගණිය වන සුපර්නිකා ලෙසද
මහ පඹා හදුන්වයි.
ඇහැලේපොළ අදිකාරම්ගේ අවධියේදී
මහ පඹා පෙරහරට එකතු වෙන්නට ඇතැයිද මතයක් පවතී.
ශ්‍රී පාදස්ථානය සහ එහි පිහිටි සමන්දේවාල කේන්ද්‍රකරගෙන සතර කොනක ඉදි කර තිබෙන මහියංගනය සමන් දේවාලය,බලංගොඩ පින්නවල බොල්තුඹේ සමන් දේවාලය ,දැරණියගල සමන් දේවාලය සහ රත්නපුර සබරගමු මහා සමන් දේවාලය යන දේවාල සතරේ පමණක් පැවැත්වෙන පෙරහර මංගල්‍යයන් හිදී පමණක් මෙම මහ පඹාගේ රුව චාරිත්‍රයක් ලෙස පෙරහැරට එක් කෙරේ.

ලංකාවේ වෙනත් කිසිදු පෙරහැරක මහ පඹා දකින්නට නොමැති අතර
වර්තමානයේ එය copy කර පෙරහරවල් වල රැගෙන යාම ද වරදකි.
සබරගමුවේ බොහෝ බෞද්ධ පෙරහැර මංගල්‍යන් තුළ වර්තමානයේ මෙම මහා පඹාගේ රුව දැක ගත හැකිය .
සමන් දේවාල වලට පමණක් ආවේණික පුරාතන චාරිත්‍රයක් ලෙස මහා පඹා නිර්මාණය කිරිම හදුන්වා දිය හැකිය .
තොරතුරු පොත පත ඇසුරිනි...
උපුටා ගැනිමකි.................
0 ප්‍රතිචාර:
Post a Comment