වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනාකඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනාදුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනාඅහස උසට නැගෙන කන්ද බලන කලට ඉරට ළඟයිපොළොව වැතිර සිටින තැන්න එයට වඩා බොහොම දුරයිනමුදු ඉහළ හිරු ළඟ තැන ගතට සිසිල සුවය සදයිදුරක තිබෙන තැනි බිම රැඳි උණුසුම හදවතද දවයිපෙනෙන ළඟක සිටින කලට සිතුවෙමි පෙම වැඩෙන නියානොදැක ගෙවෙන විටෙක සිතෙන් එය වියැකී යාවි කියානුඹව අතැර දුරු රට ගිය මගෙ සිත විත් නැවත සොයාවැඩෙන පෙමක අරුත කියයි මට ඈතින් සිටින ඔයාපී.ජී. ආරියපාල
හටන්පල ගම හා වානේ නිෂපාදන කර්මාන්තය
-
හටන්පොල ගම්මානයේ පුරා කතා මෙය මුත්තෙට්ටුව ගම වගෙම පුරාණයේ සිට ඇති යකඩ වානේ
නිෂ්පාදන ගම්මානයකි. උග්ගල් අලුත්නුවර ගම්මානයට යාබදව පිහිටි මේ ගමට ද නම වැටී
තිබෙ...
5 days ago