රික්ෂෝවක් සහ කරත්තයක්. |
ජය ශ්රී මහා බෝධිය |
ත්රිකුණාමලය වරාය |
දළදා මාලිගාව |
ගල් විහාරය - පොලොන්නරුව |
යුවතියක් |
පන්සලක වාහල් කඩක්. |
සිංහල පවුලක්. |
සීගිරිය |
ශ්රී වික්රම රජතුමා ගේ සිංහාසනය. |
ඇත්ගොව්වෙක් ඇතෙක් සමග |
රබානක් අතැති යුවතියක් |
අවුරුද්ද ඇවිල්ලාද ? රබන් වයන යුවතියන්. |
රදැල්ල ක්රීඩාංගනය. සුද්දන්ගේ ක්රිකට්. |
අලි නාවන තොටුපලක් |
පැරණි ඇදුම් ආයිත්තම් සමග සිංහල යුවලක් |
වෙළද සැලක් |
තොවිල් පලක් |
නාගරික දර්ශණයක් |
පිරිවෙනක් විය යුතුයි. |
පෙරහැර ආරම්භයක් |
පල්ලියක් |
අට වසරකට පෙර නිහඩවු කම්පන වෙනුවෙනි. |
කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි |
කඩ මන්ඩියේ දොල අයිනේ -නුඹව පෙනේනැවතී බලනවා මොහොතක් -කොහොම හරිකතා නැතිව හිටියත් -ගොළු වෙලා අපිදාහක් දේ තිබේ කීමට -බැරිව වැසීගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දාසුළගට සියුම් දාහක් -කන් නැති හින්දාකවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දාමුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දාසයුර මොටද දිය දෝතක් -බොන්න බැරිඔරුව මොටද වතුරේ -පැද යන්න බැරිදෑස මොටද සිතු සේ -දැක ගන්න බැරිකුසුම මොටද -ලංවී රොන් .....................ගන්න බැරි
- නන්දා මාලණි