“ජනාධිපතියෝ, උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි. උන් ඉන්නේ කෝ...
“ජනාධිපතියෝ, උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි. උන් ඉන්නේ කෝ...
ටොයියෝ බයියෝ..................වෙනත් වෙනත් විවිධ නම් වලින් ප්‍රතිචාර දක්වනවා. අපිව හදුන්වනවා.හිතවත් වයසක ඇත්තන්ට බර අවි කියනවා. ප්‍ර...
මම කැමැතිම ඇඳුම තමයි අත් තියෙන මේස් බැනියමයි සරමයි. පොඩි කාලෙ නම් ගෙදරට ඇන්දෙ සරම විතරයි. උඩට ඇඳුම් නැහැ. මම රස්සාවට ආවෙ 2006 අවුරුද්දෙ ස...
පාසල් ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ඉහල ගොස් ඇත. මෙය දෙමව්පියනට දරා ගත නොහැකිය.සීමිත ආදායම් රටාවක් තුල හිරවී සිටින දෙමව්පියන් ආහාර,ඖෂධ, සහ බැංකු...
නාවලා මේ සිමේන්තිය උඩ බාවලා තිබ්බාම ලැජ්ජයි රෙදි කෑල්ලක් දමාපල්ලා අඩුම ගානේ ඉණටවත් මගෙ . තැනින් තැන සුදු වෙලා තිබුණට ජීවිතේටම පාට නොකරපු කොන...
සාරිය ........මේ දවස්වල කතා බහට මාතෘකා වුන දෙයක්. ස්ටාලින් ගුරු සංගම් වෙනුවෙන් තදින්ම පෙනී හිටිනවා. ගුරුතුමියන්ගේ ඇදුම වෙනුවෙන්. සාරියට අ...
බයියන් නිර්වචනය කරන්න බැරි වචනයක් වෙලා. දේශපාලනිකව ටිකක් හිතන කොට ලංකාවේ ඉන්නේ සියල්ලෝම බයියෝ. පොහොට්ටු කාරයින්ට බයියෝ කියලා සජබේ,ජවිපේ,...
ඔබ වන් ගුරුවරයෙකු ලැබීමට අප පින් කර ඇත්තෙමු.! එද,ඔබ සේ පෑණ හසුරවන්නට අප නොසමත්මු එදා තුන් කල් දැක්මෙන් යුතුව ඔබ ලියූ දේ එදාට වඩා අදට අදාලය ශ...
අපි ලිපේ තියපු හැලියක කකුළුවෝ වෙලා. දවසින් දවස ටිකින් ටික විනාශය කරා ලංවෙනවා.වෙනස් වෙන්න තව කල් තියෙනවා.පාලකයෝ වෙනස් කරන්න ඉස්සෙල්ලා අර් බූද...
නර්ස් නෝන පහුකරගන චිරිස් බිරිස් හඬ නංවන හර්ස් එකේ බ්රේක් පාර මෝචරියේ දොර අද්දර... සිකුරිටියෙක් ඕනැම නෑ සි...