මතකද කුඹුරේ තිබු විශාල ගලක් ඉවත් කර දෙන්නට පොරොන්දුව ගමරාළ කෙනෙකුට කළ වින්නැහිය.
හීනටි හාල් කුකුල් මස් තුන්මසක් කෑමට ගෙන ගල උස්සා කර උඩින් තිබ්බොත් මම ගෙනිහින් දාන්නම් කිවුව කතාව...
අපිත් මේවාගේ අලකලංචිවලට කලින් කලට මුහුණ දෙන බව සිහිපත් වෙයි.
මැතිවරන සමයේ දෙන පොරොන්දු ,ප්‍රතිපත්ති ප්‍රකාශන ,රම්පෙට පොරි හැලෙන්න දෙන ටෝක්.
මැතිවරන සමයේ දෙන පොරොන්දු ,ප්‍රතිපත්ති ප්‍රකාශන ,රම්පෙට පොරි හැලෙන්න දෙන ටෝක්.
අපි මංමුලා කරන්නේය.
අපි හීනටි හාල් කුකුල්මස් කතිර ලෙස පුරවා පාලකයෝ පත් කරගන්නේ මහත් බලාපොරොත්තු සහගතවය. .
මැතිවරණයෙන් පසු බලයට පත්වු පසු
මැතිවරණයෙන් පසු බලයට පත්වු පසු
අපි ගල උස්සා තැබිය යුතුය.
පාලකයෝ බර කර උඩ තැබ්බොත් ගොස් දමන න්‍යායයට පත් වෙන්නේය.
බර එතනමය.
පාලකයෝ කුකුල් මස් හීනටි හාල් බත් කමින් අපිට කෝචොක් දමන්නේය.
අන්දරේ තමන් උපහාසයට ලක් කිරීමට සැරසෙන අයගේ සිතිවිලි අභියෝගයට ලක් කලේ ඔවුන්ටත් නොදැනෙන අයුරින්ය.
කාටත් නොදැනෙන අයුරින් අන්‍යයන් විශ්මයටත් විනෝදයටත් පත් කිරීමට අන්දරේ සමතෙක් විය.
අන්දරේ විනෝදකාමියෙකි.
අන්දරේ විනෝදකාමියෙකි.
අන්දරේගේ කවි ඔහුගේ මුඛරිකම, චරිත ස්වභාවයත් විදහා පෑවේය.
රූමත් ළදුන් ඔහුගේ නෙතට රසදුනක් විය.
දිනක් ගමනක් යමින් සිටියදී අන්දරේ හේනක කපු නෙළන කාන්තාවක දුටුවේය.
ඇයගෙන් දුම්බර කෙතට මග ඇසූවේ මෙසේය.
ඇයි ලඳුනේ මේ වල කාර කාරා
රැල් අඳිනේ ලෙස හිස පීර පීරා
මලු බඳිනේ කපු ටික තෝර තෝරා
කිය ලඳුනේ දුම්බර කෙතට පාරා
ඇය එයින් නොසන්සුන්විය.
වටපිට බලනු දැක අන්දරේ නැවත
ළමිස්සියක් මේ පතනේ කපු නෙළනා
හදිස්සියෙන් මා දැකලා හැලැප්පුනා
පොඩිස්සියන් කවදත් මට ඔය ලෙසිනා
ළමිස්සියනි තොප සිටිනා තැන් කොතනා

අන්දරේ නොඑක් වර කළ සටකපටකම් ද කී කවි සිවුපද ද කළ විහිළු තහළු ද ඒවායේ ඇති රසවත්කම නිසා කටින් කට ගොස් රාජාධිරාජසිංහ රජුට ද සැල විය.
1753 දී පමණ කන්ද උඩරට රාජාධිරාජසිංහ රජතුමා ද කවියෙකු වීය.
1753 දී පමණ කන්ද උඩරට රාජාධිරාජසිංහ රජතුමා ද කවියෙකු වීය.
ඒ වගේම කවීන්ට අතහිත දෙන රසවතකු වීය.
මේ අවධියේ අන්දරේ ද රැකියාවක් ලබා ගැනීමට කන්ද උඩරටට යැමට සිත සිතා සිටියේය.
වරක් ඉලංකෝන් මුදලිතුමාගෙන් පහතරට කවීන් ගැන අසා සිටි රජතුමාට අන්දරේ ගැන තොරතුරක් ලැබිණි.
මල්වතු මහා විහාරයේ සිට පහත රටට එන හිමිනමක් වෙත රජතුමා විසින් අන්දරේට පණිවුඩයක් එවා රජවාසලට ගෙන්වා ගත්තේය.
අන්දරේ රජවාසල රාජකාරියට වාර්තා කලේය.
අන්දරේ රජවාසල රාජකාරී වලට සම්බන්ධවීම පිලිබදව තවත් කතා ඇත.
වර්තමානයේද උපදේශකයෝ සිටිති.
රජුගේ ( අද නම් ජනාධිපතිගේ) ක්‍රියාකාරකම් , දේශණ ගැන හිතන විට උපදේශකයනගේ තරම අපට සිතා ගත හැක.
අන්දරේ රජ වාසලට රාජකාරි වාර්තා කිරීම පිළිබදව නොයෙක් අදහස් ඇති බව කලින් සදහන් කලේය.
මේ තවත් වෘත්තාන්තයකි.
තැනින් තැන ඇවිදිමින් කාලය ගත කරමින් සිටි ඔහුට දිනක් රාජ නිවේදනයක් ගමින් ගමට පතුරවිමින් ඇවිදින අණ බෙරකරුවෙකු ගේ පණීවිඩයක් අසන්නට ලැබුනේය .
මේ පණිවිඩය අන්දරගේ ජීවන ගමන වෙනස් කලේය.
රජ මාළිගය අසල පොකුනේ මැඩියෙක් වාසය කල අතර රාත්‍රී කාලයේ මැඩියාගේ “ජෙක බක බක “ හඩ රජතුමාගේ නින්දට දැඩි ලෙස බාධා කලේය.
මෙම මැඩියා මරා දැමිය හැකි පුද්ගලයෙකු සොයමින් රජු රට පුරා අඬබෙර කරුවන් යැවීය.
සමහර කතා අන්දරේගේ ක්‍රියාකාරකම්ද නියෝජණය කෙරේ.
අපි එය දක්න්නේ රජුගේ දුර්වලතාවයක් හෝ හපන්කමක් ලෙසිනි.
රජවාසලට කවටයෙකුගේ රාජකාරිය අවශ්‍ය වී ඇත්තේ හුදෙක්ම රජුගේ විනෝදාස්වය උදෙසා හාස්‍ය බෙදා ගැනීමට පමනක් නොවන බවට නිගමනය කල හැකිවෙයි.
විශේෂයෙන් රාජ්‍ය පරිපාලනයේ දී රජුට ඇතිවන ඒකාකාරී බව, කටුක හා නීරස අවස්ථාවන් හී ඇතිවන පීඩනය අවම කිරීම උදෙසා කිසියම් විනෝදාස්වාදයක් පැතීම කවටයා මගින් අපේක්ෂා කර ඇතැයි සිතිය හැක.

වර්තමානයේ නොයෙක් විනෝදාත්මක කටයුතු සදහා යෙදිය හැකිවුවද එකල එවැනි පහසුකම් තිබුනේ නැත .
වාසලේ කවටයා නිල නොවන පුරෝහිතයකුගේ භුමිකාව ඉටු කළ බැව් සමහර කතා කියවන විට අපට සිතන්නට හැකිය.
ඒ විහිළු කර රජුව හිනැස්සීමෙන් නොව නිසි විහිළුවෙන්ම නිසි උපදෙස් දීමෙන් මෙන්ම වන්දිභට්ටයන්ගේ මුරුංගා අත්තේ තැබීම්වලින් රජුට නිසි මග පෙන්වු අවස්ථා අන්දරේගේ කතා තුලින් අපට හමුවන්නේය.
ඒ විහිළු කර රජුව හිනැස්සීමෙන් නොව නිසි විහිළුවෙන්ම නිසි උපදෙස් දීමෙන් මෙන්ම වන්දිභට්ටයන්ගේ මුරුංගා අත්තේ තැබීම්වලින් රජුට නිසි මග පෙන්වු අවස්ථා අන්දරේගේ කතා තුලින් අපට හමුවන්නේය.
අන්දරේ රජ වාසලට
අන්දරේ රජ වාසලට රාජකාරි වාර්තා කිරීම පිළිබදව නොයෙක් අදහස් ඇති බව කලින් සදහන් කලේය.
මේ තවත් වෘත්තාන්තයකි.
තැනින් තැන ඇවිදිමින් කාලය ගත කරමින් සිටි ඔහුට දිනක් රාජ නිවේදනයක් ගමින් ගමට පතුරවිමින් ඇවිදින අණ බෙරකරුවෙකු ගේ පණීවිඩයක් අසන්නට ලැබුනේය .
මේ පණිවිඩය අන්දරගේ ජීවන ගමන වෙනස් කලේය.
රජ මාළිගය අසල පොකුනේ මැඩියෙක් වාසය කල අතර රාත්‍රී කාලයේ මැඩියාගේ “ජෙක බක බක “ හඩ රජතුමාගේ නින්දට දැඩි ලෙස බාධා කලේය.
මෙම මැඩියා මරා දැමිය හැකි පුද්ගලයෙකු සොයමින් රජු රට පුරා අඬබෙර කරුවන් යැවීය.
මැඩියා මරා දැමිය හැකි බව පැවසූ කෙසඟ මිනිසෙකු රාජපුරුෂයින් රජමාලිගාවට ගෙන ආවේ ඔය අතරේ දීය.
තොරතුරු කතාබහ කර රජතුමා මේ කෙසග මිනිසාට රාජකාරිය බාරදුන්නේය.
රාත්‍රිය එළැඹිණි.
මේ කෙසග මිනිසා මඟුල් පොකුණට අසළට වී දුන්න මානා ගෙන සිටියේ රාජද්‍රෝහී මැඩියා මැරීමටය.
එක්වරම මැඩියාගේ හඬ ඇසුණේත්, එ දිසාවට ඔහු තම දුන්නෙන් ඊය විද්දේත් එකටම ය.
ගෙම්බා අවසන් ගමන් ගිය අතර පසුදින පොකුණේ මැරී හුන් ගෙම්බා හා විසුළු පෙනුමෙන් යුතු කුඩා මිනිසාද රජු හමුවට පැමිණවීය.
මැඩියාගේ හඬ නිහඬ වීමෙන් රජු අප්‍රමාණ සතුටක් වින්දේය.
‘‘ කොහොමද ? .

මගුල් පොකුණේ සැඟව සිටි ගෙම්බා සොයා ගත්තේ ? රජු විමසීය.
‘‘දේවයන් වහන්ස , මැරී පා වෙමින් තිබූ ගෙම්බාගේ සිරුර සොයා ගත්තේ මා නොව රාජ පුරුෂයන් විසින්” යැයි එකත්පස්වු කෙසග මිනිසා කීය.
රජුගේ මුවට සිනා නැගිණි.
‘‘ගෙම්බා පොකුණේ සැඟ වී සිටියේ කොහේද ? රජතුමා නැවත ඇසීය.
‘‘එය දන්නේ නම් මිය ගිය ගෙම්බාම පමණකි” යැයි ඔහුගේ පිළිතුර විය.
සතුටට පත් රජු ඔහුට ඒ මොහොතේම “සද්ද විද්ද පළඟ පතිර” නම් නම්බු නාමය ප්‍රදානය කර “රජ වාසළේ කවටයා “තනතුර ද පිරි නැමීය.
“සද්ද විද්ද පළග පතිර“ නම පිලිබදවද වෙනත් අදහසක සදහන් වන්නේ
අන්දරේගේ මවගේ නම “සද්දවිද්ද පළඟපතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ“ නම් වු බැවින් අන්දරේ ගේ පෙලපත් නම .සද්දවිද්ද පළඟපතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ“ වු බවය.

එය මේ කතාව අනුව නම් ගැලපෙන්නේ නැත.
0 ප්‍රතිචාර:
Post a Comment