මේ දවස් වල පලාත් පාලන මැතිවරණය මාධ්‍යට අමතක වෙලා. මැතිවරණයට ඉදිරිපත් වුන අපේ හිතවත්තු නිහඩ වෙලා. ඒ අතරේ රනිල් මහත්තයා නම් ප්‍රවෘත්ති මවනව. ත...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
මේ දවස් වල පලාත් පාලන මැතිවරණය මාධ්‍යට අමතක වෙලා. මැතිවරණයට ඉදිරිපත් වුන අපේ හිතවත්තු නිහඩ වෙලා. ඒ අතරේ රනිල් මහත්තයා නම් ප්‍රවෘත්ති මවනව. ත...
මම දිනපොත ලියන්න පටන් ගත්තේ කොයි වෙලාවේ නතර වෙයිද දන්නේ නෑ කියලා හිතාගෙන. පුංචි බ්රේක් එකක් ඇවිත් දැන් යාථා තත්වයට පත්වෙමින් ඉන්නවා. ලොකු ...
වර්ජණය තාවකාලිකව නතරවු බවක් පේන්නේ. තර්ජණය එහෙමමයි. එක් දිනක පාඩුව මේච්චරයි. අච්චරයි කියලා වර්ජණය කල ඇත්තෝම පුරසාරම් දොඩවනවා. කාටද පාඩු ?. ...
අද වෘත්තීකයෝ වැඩ වරලා. රටම නැවතිලා. ඒ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම්. රටේ ජනතාවගේ අයිතිවාසිකම් ලොප් වෙලා. ආණ්ඩුව රටේ ජනතාව අත් අඩංගුවට අරගෙන තවපැත්...
“මීනගයා “ දුම්රිය ත් පුංචි බිළිදාත් පසු ගිය දිනවල මාධ්‍ය මාතෘකාව බවට පත්විය. මේ සිද්ධියට සදා චාරයක් නොමැති බවට අපට හිතෙනු ඇත.සංවර නොවු ම...
“මුහුදට ඇතුළු වීමට පෙර ගංගාවක් බියෙන් වෙව්ලන බව කියනු ලැබේ. කඳු ශිඛරවල සිට , වනාන්තර සහ ගම් මැදින් යන දිගු වංගු මාවතේ සිට ඇය ගමන් ...
ම ගේ සටහන් විවාදාත්මක සටහන් බවට පත්වෙලා කියලා හිතුනා. එක් කෙළඹියාන කෙනෙකුට මල පැනලා “ නාකි හම්පඩයින් පෙලට වෙඩි තියා මරා දමන්න “ තරම් කේන්ත...
හ මුදාව දකුනේ යුද්ධයකට සැරසිලා වගෙයි. අමුතු ආයුධත් අරගන වීදී බැහැලා. ජනතාව ( ශිෂ්‍ය ක්‍රියාකාරීන් ) මර්ධණයට තුවක්කුව වෙඩි උණ්ඩ භාවිතය සැරවැඩ...
ඊ යේ කාන්තා දිනය.ඊයේ විතරක් කාන්තාවන්ට මුල්ම තැන දීලා. අපේ රටේ කාන්තා ජනගහනය 52% ක් . අධ්‍යාපනයේ, රාජ්‍ය කාර්යාලවල නම් කාන්තා නියෝජනය පැහැදි...
ම ම දිනපොතක් ලියමින් සිටියා. ටික කලක් යන කොට මටත් නොදැනීම දින පොතේ සටහන් තැබීම නතරවුනා. අද මාර්තු මාසේ අටවෙනිදා. ඔච්චමට කියන්නේ අටවන ජනා...