සුබ නව වසරක් වේවා !!.
සුබ නව වසරක් වේවා !!.
අළුත් කැලැන්ඩරයක්.
ලස්සන ලස්සන පින්තූර තිබුන කැලැන්ඩරය වෙනුවට සරල කැලැන්ඩරයක් ජනප්‍රිය වෙලා.
අපේ කාලේ කැලැන්ඩර් එකතු කරන පිස්සුවක් තිබුනා.
නන් විසිතුරු ලස්සන කැලැන්ඩර්.
කැලැන්ඩරය වගේම ජීවිතයත් සරල වෙලා.
අපට නොදැනීම ජීවන රටාව වෙනස් වෙලා.
ආහාරපාන ඇදුම් පැළදුම් ගමන් බිමන්……
අළුත් අවුරුද්දක්……….
තව තවත් ජීවිතය සරල වෙන්න පුළුවන්.
හේතු තියෙනවනේ…
අපේ හැකිලෙන ආර්ථිකයට සමානුපාතිකව
අපේ ජීවීතයත් හැකිලෙනවා.නැත්නම් පිබිදෙනවා…….
අවුරුද්ද අළුත් කරමින්
ලියන්නට අළුතින් ලැබෙනා ඉඩක්...
අතීතය බොද කරමින්
හිනැහෙන්න
හෙටකට
මග කියන...
සුබ අලුත් අවුරුද්දක්
4 ප්‍රතිචාර:
ඔබටත් නිරෝගී සුව පිරි සුබ නව වසරක් වේවා!
මම , ඔබටත් ඔබ සැමටත් නිදුක් නිරෝගී සුබ නව වසරක් ප්‍රාර්ථණය කරනවා.
සුබ නව වසරක් වේවා!
වීදියේ සැරිසරන සැමදෙනාට සමග ඔබටත් සුබ නව වසරක් වේවා !යි - මීදුම පතනවා.
Post a Comment