දියුණුවෙමින් පවතින රටක ඉඳන් දියුණු රටක් දක්වා . හිතන්නකො, එක මනුස්සයෙක්ගේ ජීවිත කාලයක් ඇතුළත සිංගප්පූරුව කියන රට, කිසිම දෙයක් නැති තැනක ඉඳන්...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
දියුණුවෙමින් පවතින රටක ඉඳන් දියුණු රටක් දක්වා . හිතන්නකො, එක මනුස්සයෙක්ගේ ජීවිත කාලයක් ඇතුළත සිංගප්පූරුව කියන රට, කිසිම දෙයක් නැති තැනක ඉඳන්...
බිග් කුවෙච්චන් අපට පාන් ද ? කියලා අහනවා. ඔව් අපිට පාන් තමයි. මැතිවරණ වේදිකාවේ කියන කතා අහලා අපිත් රැවටෙනවා. කලින් කලට එක එක් කෙනා පාර්ලිමේ...
මහනුවර රජවරු සහ බිසෝවරු ආදාහනය කළ ආදාහන මළුව විහාරය මහනුවර යුගයේ රජවරුන් සහ රජතුමාගේ බිසෝවරුන් , මව්බිසව වගේ රජ පවුලේ ඉහළම පෙළේ අයත් ආදාහනය ...
ශ්‍රී ලාංකේය ජන සමාජය පුරා අදටත් පවතින ඉපැරැණි කුල ධුරාවලිය පිළිබඳ ආචාර්ය මිරැන්ඩො ඔබේසේකර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ මෙම ලිපිය බ...
අප්පච්චිගේ හොඳම සිසුවලු අනේ මන් දා මට ඉතින් කරන්නට වෙන කිසිත් නැතිවී මනමෙ කුමරුගෙ අත අරන් අන්ත අසරණ යුවතියක ලෙස ආව මුත් උගෙ පසුපසින් බැලුවෙ...
ෆියුස් අයියා. අද කතාව දශක පහක් පමන පරණවු කථාවක් . අදට ගලපගන්න මොනවත් තියෙනවද ? නැද්ද කියලා මට හිතා ගන්න බැහැ. සමහර විට තියෙන්නත් පුළුවන් මේ...
දන්නවද අටංගෙඩිය ගැන.. ඇත්තෙන්ම විවාහ මංගල්‍යයක් කියන්නෙම ආගමික,සංස්කෘතිකාංග වලින් පිරුණු මහෝත්සවයක්.අතීත ජන සමාජයේ ඉතිම් අද වාගේ මංගල යෝජනා ...
ඉතින් අද මම කියන්න යන්නේ රත්නපුරයට 1913 අවුරුද්දේ ආපු ගං වතුර ගැන විශේෂ සිදුවීම් ටිකක්. ඒ ගංවතුර මට්ටම රත්නපුර "වේස් අනුස්මරණ" ගොඩ...
මේ කතා බහේදී අපට මග හැරුන තැන් කිහිපයක් තියෙනවා. අපි කල්තොට ට ගියේ බෙල්ලන්ගල දූර්ගය හරහා ඒ මැදින්. මධ්‍යම කදුකරයේ දකුණු මායිම දිගේ. දේශගුණ...
ප්රජාතන්ත්ර විරෝධී ක්‍රම මගින් ආණ්ඩු පෙරලා දැමූ බොහෝ රටවල ජනතාවට එමගින් යහපත් බලපෑම් මෙන් ම, අයහපත් බලපෑම් ද සිදුව ඇත. ඒ සම්බන්ධ උදාහරණ කි...