අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Wednesday, November 12, 2025

11/12/2025 10:00:00 pm


"කෙ⁣රටොකෝනස්"?
ඔයාලා දන්නවද මොකක්ද මේ ලෙඩේ කියලා නැ නේද අපි අද බලමු මේ අමුතු නමක් තියන අහලවත් නැති ලෙඩේ මොකක්ද, මේකෙ ඇතිවෙන්නේ කොහොමද කාටද වගේ කාරනා ටිකක් ..
කෙරටොකොනස් යනු ඇහේ කලු ඉංගිරියාවට ඉදිරියෙන් ඇති කුනිතය ( cornea ) කොටසේ සෙල ස්තරය තුනී වීමෙන් ඉදිරියට නෙරා එමයි මෙහි මුලික ලක්ෂණ වන්නේ ඇසේ පෙනිම වේගයෙන් විෂම ලෙස දුර්වල විමයි අවසානයේ ඇසේ විශාල තුවාලයක් කැලලක් ස්වරැපයෙන් ඇතිව්ම හා ඉතා කලාතුරකින් ඇස සිදුරැවීම උවද සිදුවිය හැක එවිට ඔබ දන්නා ඇස බද්ද කිරිම සිදු කරනු ලබයි ඇසේ බද්ද කිර්මට ගන්නේ ඉදිරිපස කුනිත කොටස පමනි මෙම රොගයට බලපනෙ ප්රධාන සාදක ලෙස ජානමය බලපැම හො සමහර ⁣රොග(ඩවුන්ස් සහ ලක්ෂන/ මාෆාන් සින්ඩොරොම්/රෙටිනයිටිස් පිග්මන්ටොසා/ ඉලස් ඩැනොල්ස් සින්ඩොරොම් වැනි ) ,ඇසේ නිතර ඇතිවන ආසාත්මිකතාව, පිනස,එමගින් නිතර ඇස් කැසීම වැනි තත්ව හේතු වේ මෙම රොගිතත්වයට ගොදුරැවන්නන්ගේන් 99.9%ක්ම තුරැනුවියේ පසු වන්නන් වීම වඩාත් ශොචනිය කරැනයි
මෙම රොගි තත්වය නිසි අක්ශි පර්ක්ශන හා ස්කැන් පරික්ශන මගින් පහසුවෙන් හදුනාගත හැකි අතර එය වලකා ගැනිම ඉතා ඉක්මනින් සිදුකළ යුතු කාර්යයකි නැතහොත් අවසානයේ ඔබ අක්ෂි බද්දයකට වුවද ලක්විය හැක
නුතනයේ ඇසේ තුනිවන සෛල ස්තර සවිමත් කිර්මට ලෙසර් පූර්ව ප්රතිකාර හා සිවිකාච ද ඇස්කන්නාඩි පැලදීම සිදුකරනු ලබයි වරින් වර ස්කැන් පරික්ශන මගින් එහි වර්දන තත්ව සමාලොචනය කිර්ම ද සිදකරනු ලබයි එමගින් මෙම රොග තත්වය පාලනය කිර්ම මර්දනය කිරිම සිදුකල හැක එම නිසා ඔබත් නිසි අක්ෂි පරික්ශන සදහා යොමු වීම අත්යාවශ්යය.
(කරැනාකර මෙම පනිවුඩය හැකිතක් share කර සමාජය දැනුවත් කරන්න)
වොරන්ද කසුන් ලියනගමගේ
දෘෂ්ටිවේදි (optometrist)
මුලික රෝහල බලංගොඩ
SLMC registered

A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: