විරුද්ධමතදාරීන් අමු අමුුවේ ප්‍රසිද්ධියේ මරාදමනු ලැබේ.
චෝදනා ඉදිරිපත් කරන පාර්ශව නඩුත් අසා අවසාන තීන්දුව දඩුවමද ප්‍රකාශයට පත් කරති.
දඩුවම බොහෝ සෙයින් රාජ්‍ය නායකයාගේ අත්සනින් පමනක් අනුමතවිය යුතු මරණ දඩුවමට සමාන වේ.
වෙනස එල්ලා මැරීම නොව ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කිරීමයි.
මෙකල සුලභ චෝදනාව වන්නේ පාතාලයට සම්බන්ධ ක්‍රියාකාරකම් කලා යයි ප්‍රකාශයට පත්කිරීමයි.
අපි යන්නේ කොයි පාරේ...............?.
අපිම නොදනී.
මීදුම කියන්න හිතා ගත්තේ සුප්‍රසිද්ධ කතාවකි අපිි ඒ කතාවට යොමුවෙමු.
ප්‍රයිස් ගැන සදහන් කිරීමට පෙර පුලිට්සර් හදුන්වා දීමත් වැදගත් වන්නකි.
ජෝෂප් පුලිස්ටර් මාධ්‍යවේදියා උපත ලබන්නේ වර්ෂ 1847 අප්‍රේල් 10 වන දින හංගේරියාවේදීය.
ඔහුු ුජර්මන් රෝමානු කතෝලික ආගමිකයෙකි.
පියා යුදෙව් සම්භවයක් සහිත ධනවත් ධාන්‍ය වෙළෙන්දෙකි . ජර්මන් සහ ප්‍රංශ භාෂාවෙහි චතුර කථිකයෙකු වූ පුලිස්ටර් ඉංග්‍රීසි භාෂාව කථිකත්වයෙහිලා දැක්වූයේ අපූරු දක්ෂතාවයකි.
1912 වසරේ පුලිස්ටර්ගේ වියෝවෙන් අනතුරුව කොලොම්බියානු විශ්වවිද්‍යාලය විසින් ප්‍රථම වරට එනම් 1917 දී මාධ්‍යවේදීන් සඳහා පුලිස්ටර් සම්මානය ලබා දීම ආරම්භ කරන්නේ ජෝෂප් පුලිස්ටර් නම් අද්විතීය මාධ්‍යවේදියා සිහි කිරීම උදෙසා ය. මෙම ත්‍යාගය ලේඛන කලාව හා පුවත්පත් කලාව වෙනුවෙන් පිරිනමන ඇමරිකානු සම්මානයකි.
1981 දී පුලිට්සර් සම්මානය දිනා ගැනීමට සමත් වූයේ ලැරී සී ප්‍රයිස් හටය.
ලයිබීරියාව යනු අප්‍රිකානු කලාපයේ ඇති අස්ථාවර රටකි.
වරින් වර සිදුවන හමුදා කුමන්ත්‍රණ , අරාජික දේශපාලන වාතාවරණයන් නිසාම බොහෝ විට ලොවේ දුෂිතම රටවල් වලින් එකක් ලෙස වර්ග කර ඇත.
1980 දී එරට පාලනය කල William R. Tolbert විලියම් ආර් ටෝල්බර්ට් ගේ රජය කුමන්ත්‍රණයකින් පෙරලා දැමීමට එරට හමුදාවේ නිලධාරියෙකු වූ සැමුවෙල් ඩොයි ඇතුළු තවත් දහ අටදෙනෙකුගෙන් සමන්විත හමුදා ජුන්ටාව සමත් විය.
කුමන්ත්‍රණය සිදු කල දිනයේම ජනාධිපති විලියම් ආර් ටෝල්බර්ට් ඇතුළු රජයේ ප්‍රධානීන් 28 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේය. බොහෝ දුෂනයන්ගෙන් පිරී ගිය විලියම් ආර් ටෝල්බර්ට් ගේ පාලනය එරට ජනතාවගේ උදහසට හා පිළිකුලට භාජනය වී තිබුණි.
කුමන්ත්‍රණයෙන් අනතුරුව සැමුවෙල් ඩොයි ගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ දුෂිතයින්ට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණයෙන් බොහෝ පිරිසක් වරදකරුවන් බවට පත් විය. එරට දියමන්ති විකුණා ලැබූ අති විශාල ධනස්කන්ධයක් සොයාගන්නා ලද්දේ රජයේ මැති ඇමතිවරුන්ගේ නමින් තිබු රහස්‍ය බැංකු සේප්පු විවෘත කරමින්ය.
රටේ ජනතාව ඉතා දුක්ඛිත ජීවිත ගත කරද්දී , එරට දේශපාලනයේ කෙරුමන් අති සුඛෝපභෝගී ජීවිත ගතකර තිබුණි. නඩු විභාගය අවසානයේදී වරදකරුවන් වූ එරට රජයේ ඇමෙතිවරුන් 13 දෙනෙකු හට මරණ දඬුවම නියම කෙරුණි.
එරට අගනගරය වන මොන්රාවියා වීදි දිගේ මහජනතාවට පෙනෙන සේ වට ගණනාවක් රැගෙන විත් අවසානයේදී මුහුදු බඩ ප්‍රදේශයකදී ඔවුන් කණුවල ගැටගසනු ලැබීය . ඉන් අනතුරුව දහස් සංඛ්‍යාත ජනතාව බලා සිටියදී වෙඩි තබා මරා දමන ලදී.
එම අවස්ථාවේ ලැරී සී ප්‍රයිස් විසින් මෙම ඡායාරුපය ගනු ලැබීය.A day in the life

0 ප්‍රතිචාර:
Post a Comment