අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2023-05-09
ජුලියට් ලා ගේ ඉරණම.

5/09/2023 06:25:00 am
2

සරාගික හීන තොටුපලේ රෝමියෝ සොයා ඇදෙනා මීතොටමුල්ලේ ජුලියට් පෙම් හබයක පැටලෙන්නා .. ඒ.එල් .කරළා ඉවරයි රතු ඉරි පැන ඇය ඉගිළෙයි . රෙද්දේ තුත්තිරි ස...

Read more »
2023-05-05
මනුස්ස බුදුහාමුදුරුවෝ

5/05/2023 10:51:00 pm
4

😐😐😐😐 මුහුනු පොතෙන්...... H.G.Wells (1866 - 1946)යනු ඉංග් ‍ රීසි ජාතික නවකතාකරුවෙකි ඔහුගේ සම්පූර්ණ නම Herbert George Wells ය. පුරෝගා...

Read more »
කච්චතිව් දූපත

5/05/2023 12:25:00 am
2

කච්චතිව් දූපත යනු ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි සහ ඉන්දියාවට වඩාත් ආසන්නව පිහිටි දැනට ශ්‍රී ලංකාව සතු දූපතයි. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ...

Read more »
2023-04-28
කිරි අම්මා කෙනෙක් කියන්නේ......

4/28/2023 05:42:00 am
2

(මුණු පොතෙන් ) කිරි අම්මා කෙනෙක් කියන්නේ සත් ‍ යය වශයෙන්ම එම අවස්ථාව වන විට කිරි දරුවෙකුට තම දෙතනින් කිරි දෙන අම්ම කෙනෙක්. කිරි අම්මාවරුන්ගේ...

Read more »
2023-04-13
නව වසරක් !

4/13/2023 03:43:00 pm
4

මේ වන  විට අවුරුදුද ගෙවෙමින්  අළුත්  අවුරුද්දකට මුල පිරෙමින් තිබේ පරණ අවුරුද්දට අවසාන දිනයේ දිය  නෑම ඉතා වැදගත් චාරිත්‍රයකි.     ගැමියන් කි...

Read more »
2023-04-11
අවුරුදු කුමාරයා

4/11/2023 11:35:00 pm
1

 “පසළොස් රියන් උස මැවී වෛධුර්ය මුහුදේ ගිලී ස්නානය කර සමවන් දිව්‍යාභරණ පැලඳ නිල්මිණි මාලාවක් කරලා සත්රියන් මුතු ඔටුන්නක් දරා දිව සුවඳ ඇඟ ගා ද...

Read more »
2023-04-05
no image

4/05/2023 12:48:00 pm
2

පසුගිය දිනක මුණු පොතේ පලවු කතාවක් කියවුවෙමි. මේ කතාව රාජාලියා සහ කපුටා ගැනය. රාජාලියා හා සටන් කිරීමට කපුටා   බිය නොවේ.අප අතර සිටින සමහර අයත්...

Read more »
2023-04-03
බිත්තර

4/03/2023 11:42:00 am
1

බි ත්තර ගැන මෙතරම් කතා බහට ලක්වුන කාලයක් මට මතක නැහැ;මේ ඔක්කොම හුට පට වෙළද ඇමතිතුමාගේ ආරෝවක් කියලා දවසක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇහුවා.දේශපාලක...

Read more »