මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ මල්ලියේ නරක මිතුරන් - පිලිගන්න එපා නංගියේ නොහොබිනා කම් - හුරු වෙන්න එපා බෝගම්බර සිපිරි ගෙදරට...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ මල්ලියේ නරක මිතුරන් - පිලිගන්න එපා නංගියේ නොහොබිනා කම් - හුරු වෙන්න එපා බෝගම්බර සිපිරි ගෙදරට...
මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්- විළක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් වන්නට තහනම් පහන් තාරකාව...
ගොළු හදවත තේමා වාදනය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස - ඔබේ සටහන ප්‍රතිචාර තුලට එක් කරන්න.
ජයසිරි මහා හාමුදුරුවනේ ජයසිරි මහා හාමුදුරුවනේ ආ …… ආ ……… දරමිටි ඇද්දා – රෑ නිදි වැරුවා ගිණිමැල ගහගෙන රැක සිටියා - එහෙව් අපිට අද එන්න තහංච...
පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාලයට ...
ලග්ණ පිළිබදව වියමන් කළ වියමන් පෙළක අවසාන වියමන අද පළවේ. මේ ලිපි පෙළ ඉදිරිපත් කළ මීදුමද මේ තොරතුරු වල විය හැකි සහ විය නොහැකි සම්භාවිතාවය පිළ...
සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ . සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන සබද අපි කදු නොවෙමු - උනුන් ...
අද වියමන වෙන්වන්නේ ධනු ලග්නයය සදහාය. මීදුම ලග්න දහයක් පිළිබදව පසුගිය දින කිහිපයේ වියමන් දහයක් පළ කලේය. කුම්භ ලග්නය පිලිබදව වියමනක් පලකළ විට...
තුලා ලග්නය තරාදියකින් සංකේතවත් වේ . තුලා ලග්න හිමියාද සමබරව සිතන පුද්ගලයෙකි. අනුකම්පා සහගත බව,කරුණාවන්ත බව දක්වන, නීතීයට යුක්තියට ගරුකර...
ලග්ණය - ලාංඡනයක් ලෙසින් පිළිබිඹු කරන්නේ ස්ත්‍රී රූපයකිනි. මෙම ලග්න හිමියන් පිළිබදව පොදු ගති පැවතුම් මේ ලෙසින් තොරතුරු ඇසුරින් ගොනු කර ගත...
සිංහයෝ කවදත් එඩිතරය. බඩ ගින්නේ සිට මියගියත් තණ කොළ නම් නොකන තරමට ආඩම්බරකාරයෝ බව සිංහ ලග්ණය ගැණ කියවන විට හමු වු විශේෂම සදහනකි. ප්‍රතිපත්ති අ...
කටක ලග්නය හා සම්බන්‍ධ තොරතුරු එක් රැස් කර අනෙක් ලග්න හා සසදා බලන විට සුවිශේෂ කැපී පෙනෙන යහපත් ගති මෙන්ම වාසනාවන්ත ස්වභාවයන් දක්නට ලැබිණී. ...
මීදුම මෙවර අවධානය යොමු කරන්නේ මිථුන ලග්න හිමියන්ගේ ගති ස්වභාවයන් පිළිබදව එකතු කර ගත් තොරතුරු වියමනට එක් කිරීමටයි. යාළු මිත්‍රයෝ බොහෝ ද...
අන් අය අතර කැපී පෙනෙන්නට උත්සහා කරන ඇදුමෙන් පැළදුමෙන් පවා අන් අය අභිබවා විසිතුරු බව ප්‍රදර්ශණය කිරීමට කැමති විම වෘෂභ ලග්න හිමිකාරයන්ගේ ච...