Monday, November 22, 2010
මිථුන ලග්නය
මීදුම මෙවර අවධානය යොමු කරන්නේ මිථුන ලග්න හිමියන්ගේ ගති ස්වභාවයන් පිළිබදව එකතු කර ගත් තොරතුරු වියමනට එක් කිරීමටයි.
යාළු මිත්‍රයෝ බොහෝ දෙනා එක් රැස්කර ගන්නා එම යාළු මිත්‍රයන්ගේ තරාතිරම නොබලන මානව හිතවාදී සිතුම් පැතුම් ඇත්තෝ වීම මිථුන ලග්න හිමියන්ගේ සුවිෂේශවු ලක්‍ෂනයකි. මිථුන ලග්න හිමියන් ට අදහස් උදහස් ප්‍රකාශ කිරීමේදී තමා බොහෝ ඇසු පීරු ඇති තැනැත්තෙක් බව අසන්නන්ට ඒත්තු ගන් වන එහෙත් ප්‍රකාශවන මට්ටමට ඇසු පිරූ තැන් නැති කථිකත්‍වයේ දක්‍ෂ පුද්ගලයෝ වෙති.
ආරම්භයේදී සැලසුම් සකස් කරන එහෙත් සකස් කරන ඉලක්කයට යාමට උනන්දුවක් නැති,කිසිවක් ක්‍රමාණුකූලව නොකරන චරිත ලක්ෂණ පෙන්නුම් කරනු ලැබීමත් මෙම ලග්න හිමියන්ගේ ස්වභාවයකි. දක්ෂ කථිකයෝ කලාකරුවෝ නිර්මාණ කරුවෝ සංගීතඥයෝ මකර ලග්නයෙන් බිහි වෙති
විරුද්ධ ලිංගිකයන් වෙනුවෙන් තම ධණය කාලය නොමසුරුව වියදම් කරයි. සංචාරයේ කැමත්තක් දක්වයි. අත් දැකීම් පළපුරුදු නොමැති වුනත් ඕනෑම වැඩකට නොබියව අත ගසයි. එහෙත් ඉලක්කයට යාමට පෙර ආරම්භ කළ වැඩ අවසන් කිරීමට පෙර ඒවා අත්හරී.
Subscribe to:
Post Comments (Atom)
5 comments:
ඇත්ත නේන්නං...
මොකද මෙ මකර ලග්නයක් ගැන මැද කියලා තියෙන්නේ....
වියමන ලියනකොට උන පුංචි වැරදීමක් . මිථුන ආදේශ කරන්න ඕනී.
පෙන්නලා දුන්නට ස්තුතියි.
මේ ඔක්කම බොරු මම කරන වැඩ කවදාවත් නැවැත්තුවේ නැ
hariyatama hari.mamamth mithuna.
Post a Comment