මෙවර මීදුම අවධාණය යොමු කරන්නේ මකර ලග්න හිමියන්ගේ ගති ස්වරූප පිළිබදව තොරතුරු හෙළි කරන්න.
මකර ලග්න හිමියෝ බලයට බොහෝ කැමති පුද්ලගයන් බව සදහන් වනවා.නිසි අනිසි ලෙස බලය පාවිච්චි කිරීම මකර ලග්න හිමි යන්ගේ ගති ලක්‍ෂණයක් බවයි සදහන් කරන්නේ. මනසේ බලයට වඩා ශරීරයේ බලය පාවිච්චි කරන, තමන්ගේ වාසිය සැලකීම , අභියෝග වලට මුහුණ දී ජයග්‍රහණයම හිතන කම්මැලි නැති , පැවතුම් මේ අය තුල දක්කට ලැබෙන බව සදහන් වෙනවා.
අයවැය තුලනය කර කටයුතු කිිම මොවුන්ගේ ලක්‍ෂණයක්. මුදල් පිළිබද අශාව සහ බලය ලබා ගැණිමේ අශාව කැපී පෙනෙන චරිත ලක්‍ෂණයක්. ව්‍යාපාර කටයුතු හැසිරවීම, යහපත් කළමණාකරණය , අප්‍රතිහත ධෛර්ය, පරාජයේදී පවා උදව් නොඉල්ලන ස්වභාවය මකර ලග්න හිමියන්‍ගේ චරිත ස්වභාවයක්.
මිත්‍ර සමාගමට එතරම් කැමැත්තක් නොමැති වුනත් සීමිත මිත්‍ර සමාගම් පැවත්වීමට කැමැත්තක් දක්වන්න මකර ලග්න හිමියෝ සෑම දෙයකින්ම අය ( ලාභය ) ගැනම සිතන්නෝ බවයි සදහන් වෙන්නේ. ඉඩ කඩම් දේපල රැස් කරන්න කැමැත්ත දක්වනවා.
සිහින් පියකරු සිරුරක් මකර ලග්න හිමියන්ට තියනවා කියලා සදහන් කරනවා. ඔබත් මකර ලග්න හිමියෙක් නම් මේ ගති ලක්‍ෂණ තියෙනවාද කියලා ආදේශ කරලා බලන්න.
4 comments:
ඔය එකක්වත් නෑනේ :(
ඔය එකක්වත් මට නෑනේ. මම මකර නෙවෙයි ද මන්දා
මගේ නම් එකක් තියෙනවා..එක ඇත්ත.... හොද ලිපියක්.. දිගටම ලියන්න,, සුබ පැතුම්..
මගේ නම් එකක් තියෙනවා..එක ඇත්ත.... හොද ලිපියක්.. දිගටම ලියන්න,, සුබ පැතුම්..
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.