මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්-
විළක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් වන්නට තහනම්
පහන් තාරකාවක් සේ- ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් - දල්වනු කෙලෙසින්
කියන්න
මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්-
විළක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බීමට තහනම්
සහන් ගීතිකාවක්සේ - ජීවිතයේ ගී ලිව්වද
ඒ ගීතයේ සොදුරු වදන් මුමුනනු කෙලෙසින්
මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්-
විළක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් වන්නට තහනම්
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.