අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Thursday, December 16, 2010

4 ප්‍රතිචාර:

Anonymous said...

අහල ඉවරවෙද්දි හිතට මොකක්දෝ දැනෙනව.
ඒත් මොකක්ද කියල හිතාගන්න අමාරුයි.
(දුක කියන වචනයට ටිකක් විතර කිට්ටු හැඟීමක්)

dinesh said...

මට තාම මේ සින්දුවට දුක හිතෙන සීන් එකක් වෙලා නෑ.ඒ උනාට ආසම කරණ එකක්.ස්තුතියි නැවත මතක් කරල දුන්නට.

හරී said...

good song.........

& thank you for make it as a post........

Anonymous said...

[url=http://HEARTYCHATTER.com/?p=87]free games online[/url]