කාලෙකට පස්සේ ඔන්න අපේම මේ ලක් පොලොවේ හැදුනු කොල්ලු ටිකක් හම්බ වුනා .... කොල්ලු ගැන කියද්දී ... කළු හා සුදු වශයෙන් කොල්ලු වර්ග දෙකක්ම තියෙනවා...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
කාලෙකට පස්සේ ඔන්න අපේම මේ ලක් පොලොවේ හැදුනු කොල්ලු ටිකක් හම්බ වුනා .... කොල්ලු ගැන කියද්දී ... කළු හා සුදු වශයෙන් කොල්ලු වර්ග දෙකක්ම තියෙනවා...
කමල් පී අලහකෝන් සහෘදයා විසින් මෙටාවට යොමු කල වියමන් දෙකකි. කමල් සමග අපට රහට කීමට තරග කල නොහැක. මුලින්ම මම ඔහුට ස්තුති කරමි. ඔහුගේ සම්පත් උපු...
ඈත ගම් දනව්වල දුක් විඳින ගැහැනුන්ගේ සැබෑම ප්‍රතිරූපයට පණ දෙන ස්වභාවික රංගනයේ විශිෂ්ටතම මැවුම් කාරිය. නයනා හෙට්ටිආරච්චි. හිතේ කහටක් නැති නිර්...
ක්‍රිස්තු පූර්ව 400 පමණ ජීවත් වූ අතීත මිනිස්සුත් "ශීතකරන" පාවිච්චි.කරලා තියෙනවා කියලා කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවද? විදුලිය සොයා ග...
හම්බන්තොට ඇති තෙත් කළාපය රම්මල කන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවා පත්තුවේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රම්මල හෙවත් රන...
මහගෙදර කුස්සියේ පැදුරු ආනක තිබුණු රටා පැදුරක් අරන් දිග අරින්නෙමි සොඳින් රතුපාට සුදුපාට ජ්‍යාමිතික හැඩ මවන රමණීය පන් පැදුර මගේ ඇස ගැටෙනවා ....
මඤ්ඤොක්කා කියන්නෙ ඉතිං ගොඩක් රසවත් කෑමක්නෙ..පිලිකා මර්ධන හැකියාව තියනව කියල හොයාගනත් තියනවනෙ..... ඒ හින්දා ඉතිං ......මඤ්ඤොක්කා අලේට දෙන්න ...
ඊයෙ හවස් අතේ තාත්තාව දොස්තර මහත්තයාට පෙන්නන්ඩ තිබුනනෙ. ඉතිං පහකුත් ගානට පිටත්වෙලා යන අතර මග මං ඕනවටත් වඩා කතා කර කර හිටියටමොකද වෙනදට තොරතෝන්...
මුඛ පිළිකාවේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ මුඛ පිළිකා යනු මුඛය සෑදෙන ඕනෑම කොටසක වර්ධනය වන පිළිකාවකි. මුඛ පිළිකා ඇතිවිය හැක්කේ කොතැනින්ද? තොල් විදුරුම...
ෆරීඩා රැජිනගේ සහ ඊජිප්තුවේ ෆාරුක් රජුගේ විවාහය සැබවින්ම සිත් ඇදගන්නා සුළු කතාවක්. නමුත් එය ඔවුන්ගේ අඳුරු හැරීමක් විය. ඔවුන්ගේ සම්බන්ධතාවය...