අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2024-04-11
බල තුලනයේ අවසාන විචල්‍යය .

4/11/2024 12:15:00 pm

මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු “මහජනතාවට කියන්නේ මේ බල තුලනයේ අවසාන විචල් ‍ යය බවට පත්වෙන්නේ ඔබගේ ඡන්දයයි. ඔබ මේ දූෂිත කණ්ඩායම්වල විවිධ උපක...

Read more »
2024-04-10
සුදුළූණු

4/10/2024 03:12:00 pm

Dr Bandula Sathkumara සුදුළූණු යනු ළූණු පවුලට අයත් ශාකයකි සුදුළූණු යනු පුරාණ කාලයේ සිට පරිභෝජනය කරන ලද පොලිෆෙනොලික් සහ කාබනික සල්ෆර් අඩංගු ...

Read more »
2024-04-09
තනිකම

4/09/2024 11:45:00 am
2

දොරට තට්ටු කිරීමේ ගාස්තුව! මම පත්තරේ ගෙන දෙන නිවසක අගුලු දැමූ තැපැල් පෙට්ටියක් තිබූ නිසා මම දොරට තට්ටු කළෙමි. වැඩිහිටියෙකු වන ඩේවිඩ් නම් මහත...

Read more »
2024-04-08
ඉන්දියාව දේශපාලනය නොවේ.

4/08/2024 11:26:00 am

කර්නාටක, තමිල්නාඩු, කේරළ, තෙලන්ගානා වැනි දකුණු ඉන්දීය ප් ‍ රාන්ත භූගෝලීය වශයෙන් එකිනෙකට සමීපව තිබියදීත් ඉතා වෙනස් භාෂා, ආහාරපාන සහ සංස්කෘතීන...

Read more »
2024-04-07
කෙසෙල් කමු

4/07/2024 07:43:00 am

වෙන් බෙරී - මූසා කුලයට අයත් විශාල , ශාකසාර සපුෂ්ප ශාක වර්ගයකි කෙසෙල් - උද්භිද විද්‍යා නාමය වෙන් බෙරී - මූසා වේ. සමහර රටවල, ආහාර පිසීම සඳහා...

Read more »
2024-04-06
සුන්දර කොත්මලය ..(සිවුවන ටීකාව )

4/06/2024 10:21:00 am

සුන්දර කොත්මලය ..(සිවුවන ටීකාව ) කොත්මලේ ගණිතයා ... The predictions made by soothsayer In the yore ,in his expertise. **********************...

Read more »
2024-04-05
අම්මා.

4/05/2024 10:07:00 am

  අම්මා .................. අප අතරින් සමුගෙන වසර තුනකට ආසන්න වෙනවා. මගේ අතින් සටහනක් ලියවුනේ නැහැ ඈ ගැන. ඒ ලියන්නට නොහැකි නිසාවෙන් ඈ සමු ගෙන...

Read more »
2024-04-04
සුන්දර කොත්මලය ..(තුන්වන ටීකාව)

4/04/2024 09:52:00 am

ගැමුණු කුමරුගේ ගැටවර අවදිය ... Historical Legends of young Gamunu කොත්මලා ඔය හඬ නඟමින් බැස යන ශබ්දය ,ඇසුණු විට වර්ෂාවේ දෝංකාරය යැයි මුලදී අප...

Read more »
2024-04-03
 සුන්දර කොත්මලය ...(දෙවන ටීකාව)

4/03/2024 01:15:00 pm
1

සුන්දර කොත්මලය ...(දෙවන ටීකාව) දෙහදු කඩුල්ල The historical monument called Dehadu Kadulla at Kothmale සුන්දර කොත්මලය ගැන තවත් ටීකාවක් ලිය...

Read more »