මේ පින්තූරෙ මේ ගෑනු ළමයා දාගෙන ඉන්න පෙන්ඩන්ට් එකේ තියෙන්නෙ LTTE හෙවත් දමිළ ත්‍රස්තවාදී කණ්ඩායමේ කොඩිය
ඔය තියෙන්නෙ එයාලා ලංකාවෙන් වෙන් කරලා ඉල්ලපු පළාත් ටික.
ජීවත් වෙන මේ පුංචිම පුංචි රටේ කොටසක් ඉල්ලලා ඕන්න ඔය සිතියම හදාගන්න ඔවුන් වසර තිහක් තිස්සෙ මේ රටේ දවසක් වයසැති කිරි සප්පයගෙ ඉදලා සිංහල ,මුස්ලිම් වැඩි හරිය ක නිරායුධ ජනතාව ඝා/තනය කළා
2009 වසරෙදි මේ යුද්ධය අවසන් වුණ නිසා වත්මන් තරුණ පරපුර මේ වේදනාව දන්නෙ නෑ
පුංචි දරුවෙක් විදියට ලංකාව පුරාම ජීවත් වෙච්චි හින්දා මම හැම විදියකටම යුද්ධය අත් වින්දා. මරණය අතේ තියාගෙන තමයි අපිට ජීවත් වෙන්න වුණේ
නව යෞවනය වගේම තරුණ කාලෙත් ගෙවුනෙ යුද්ධය මැද්දෙ.
කොටින්ගෙ කුරුම්බැට්ටි මැෂින් කියලා හඳුන්වපු light flight මගෙ ගේ උඩින් ගිහින් කටුනායක එයාර්පෝට් එකට එහෙම පහරදෙද්දි මම හත්මස් ගැබිනියක්.
මායිම් ගම්මාන වලට පැනලා ත්‍රස්තවාදීන් අහිංසක නිරායුධ මිනිස්සුන්ව maරුවෙ kapala කොtala
එක සැරයක් එහෙම ගමකට ත්‍රස්තවාදීන් එද්දි පුංචි දරුවෙක් බත් කකා ඉදලා. ඒ ළමයගෙ ඔළුවට කඩු

වකින් කොටපු පාර ඒ දරුවගෙ මොළේ කොටසක් බත් පිඟානට වැටිලා තිබුනා. 

පස්සෙ ආරක්ශක අංශ එනකොට ඒක එහෙම්ම තිබිලා පත්තරේක ෆොටෝ තිබ්බා
ගැබිනියන්ගෙ උදරය විවර කරලා ,කළලය එළියට අරන් අර පණ අඳින අම්මා ඉස්සරහම ඒක උඩ දාලා දෙකට කැපෙන්න මැද්දෙන් කඩුව අල්ලනවා.බිළින්දො ඝාතනය කළෙත් එහෙම්ම තමා.
ගම් පිටින් සමූළ ඝාතනය කළේ එහෙම
දැන් ඒ මිලේඡ්චයො සිල්වතුන් ,වීරයන් කරලා
අපේ සිංහල මිනිස්සුන්ව මිනීමරුවො ගානට දාලා
සල්ලි වලට කහින සිංහල කොටි ජානත් තියෙනවා ඒ අතර
මතක ඇතුව ආන්න උන්ව රිපෝට් කරන්න මුහුණු පොතේ
මේ ත්‍රස්ත ව්‍යාපාරය රට පුරා හිස ඔසොවනවා.. ආණ්ඩුව නිද්‍රාවක. ඡන්දෙ ගැන හිතලා වෙන්න ඇති. හැබැයි මේ රටේ තාම ඉන්නෙ සිංහලයොයි වැඩියෙන්ම.
අන්තිම සිංහලයත් මැරුනොත් මිසක් ඔය පෙන්ඩන්ට් එක නම් යථාර්ථයක් වෙන්න දෙන්නෙ නෑ
අනික ජාත්‍යන්තරයට උනත් දැන් දැන් තේරිලා තියෙන්නෙ මේ උදවිය ලබ්බට තියපු අතම පුහුලටත් තියෙනවා කියලා. ලන්ඩන් වල පේනවනෙ දැන්.
මගෙ විදේශික යාළුවෙක් මේ ගැන කිව්වෙ මෙහෙම
"They are the next "
ඔව් තමන් ජීවත් වෙච්චි රටෙන් බාගයක් ඉල්ලලා ඒ රටේ මහ ජාතියව සමූළ ඝාතනය කරපු උදවියව වෙනත් රටකදි උනත් ආදරෙන් පිළි ගන්න එකක් නෑ.
Ishu S Weerawarna New
A day in the life
ජීවිතයෙන් දවසක් .








0 ප්‍රතිචාර:
Post a Comment