දැන් ඕනවට වඩා පොෂ් වෙලා. වියදම් කිරීම අධිකයි.ඒක අපරාධයක්.. අනවශ්‍ය වියදමක් ..මඟුලක් කන එක ලේසියි . මඟුල එක දවසයි. මළ ගේ දවස් 7 යි. ව්‍යාංජන 3 -4 ක් කෑමට අනිවාර්යයෙන්ම තියෙන්ඩ ඕනි. උයන්න ලේසි වෙන්ඩ ඕනි නිසා #සම්බා හාලේ බත ගේන්ටම ඕනි.. අන්තිමට දාට ප්‍රයි කරපු බත ඕනිමයි. මස් හරි මාළු හරි නැති වුණොත්
" බැරි නම් නොකර ඉන්න ඕනි..
"
කියන තැනට අවසන් ගෞරව දක්වන්න එන ඇත්තන්ගෙ කටින් පිට වෙන තැනට ලංකාව පත් වෙලා ඉවරයි.
දැන් මැරෙන මනුස්සයටත් මැරෙන්න ආශ හිතෙන තැනට ඒ තරම් සාරයි ..
මළ ගෙවල්.
ප්ලෑන් කරලත් මඟුල් ගෙයක් කර ගන්න බැරි මිනිස්සු කොහොමද මළ ගෙයක් මෙච්චර ලොකුවට කරන්නේ.. අධික වියදම් සහිතව.
මළගෙයක් උනාම අපිට හුඟක් අය උදව් කරනවා.ලංකාවේ මිනිසුන්ට ගොඩක් මරණාධාර සමිති තියෙනවා. එහෙම නැත්නම් සුභසාධක සමිති තියෙනවා. එහෙමත් නැත්නම් තමන්ගේ සේවා ස්ථානවලින් සහෝදර සේවකයින් මුදල් එකතු කරලා දෙනවා. ඉතින් තමන් ඉතුරු කරපු මුදලක් වෙන් කරන්නේ කලාතුරකින්. ඒකට හේතුවක් හුඟක් අයට ඉතුරු කරන්න මුදල් නැහැ
සල්ලි ලැබෙන එක හරි.උදව් කරන එකත් හරි. ඒත් මේ මුදල් දවස් හතක් ඇතුළත නිකරුණේ නාස්ති කරන එකේ වැරදි.
හේතුව තමයි මරණයට පත්වුණු පුද්ගලයා නිසා, එතනින් එහාට ඒ කෙනාගෙන් පවුලට වෙච්චි අඩුපාඩුව මකන්න එහෙම නැත්නම් ඔහුගෙන් වෙච්චා කොටසක් කළමනාකරණය කරගන්න එක ඒ පවුලේ අනිත් උදවියට ලේසි වෙන්නේ නැහැ.
ඉතින් දවස් හතක මළගෙයක් උත්සවයක් විදිහට කරනවට වඩා, ඇයි අපිට බැරි වුණා අර ජීවත් වෙලාවා පවුලෙ අනිත් උදවිය වෙනුවෙන් එකතු වෙන මුදල් කළමනාකරණය කරලා ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමක් කරන්න..
ලංකාවේ අතීත මළ ගෙවල්වලින් මිනිස්සු ආවේ අවසන් ගෞරව දක්වන්න මිසක් රසට කෑම එකක් කාලා යන නෙමෙයි. ඒත් අද එන්නෙ රසට කෑම එකක් කාලා යන්න මිසක් අවසන් ගෞරවය සඳහාම නම් නෙවෙයි.
ඉස්සරහා මිනිස්සුන් සාමාන්‍යයෙන් ම මළ ගෙදරකින් කන්න ටිකක් අදි මදි කළා. ඒ විතරක් නෙවෙයි කෑම වේලක් දුන්නත් ඒ මළ ගෙදර ඉඳන් ටිකක් ඔබ්බෙන් තිබිච්චච ගෙදරක.
මිනිස්සුන් පිරිසිදුකම ගැන ගොඩක් හිතුවා.
දැන් මිනිස්සුන්ගේ උගත් විද්‍යාව තිබුනට, භාවිතාව zero.
මේ සටහන ලියන්න ලොකුම හේතුව මම යටකී #ජීවනාධාර ක්‍රමය. මරණාධාර සමිති සමහර ගම්වල 4 - 5 තියෙනවා. ඒ සමිති ව්‍යවස්ථාව වෙනස් කරන්න කාලේ හරි. අපි හයිය වෙන්න ඕනි. අම්මා හෝ තාත්තා නැති වුණාම ඒ දරුවන්ගේ අනාගතේ වෙනුවෙ න් . අධ්‍යාපනය ට හයියක් වෙන්න. තනි වුණේ බිරිඳ නම් රැකියාවක් හෝ ව්‍යාපරයක් වෙනුවෙන් අත්වැලක් වෙන එක්. එහෙම සැලසුමක් තිබිය යුතුමයි. හුඟක් දරුවො අනාගතේ නාස්ති වෙන්නෙම මේ කළමනාකරණය නිමැති නිසා.
මං ආරාධනා කරනවා ඉතාම ගෞරවයෙන් සියළුම සුබසාධක හෝ මරණාධාර සමිති වලට
මැරුණු මනුස්සයට #හයිය_දෙනවා වෙනුවට #ජීවත්_වෙලා_ඉන්න මිනිස්සුන්ට හයියක් වෙන වැඩ පිළිවෙලක් යොදන්න පුළුවන් උපරිමය කරන්න.
පාරමිතා සිත්තම් අපි ඒ දේ දැනට උපරිමයෙන් කරනවා. ඒ වෙනුවෙන් ඇප කැප වෙනවා. අපේ හැකියාවෙන් ...!
මේ ආරාධනවා ඔබට..! මළගේ උත්සව සිරි ය වෙනුවෙන් වෙන් කරන මුදල් කාලය ශ්‍රමය ජීවත් වෙලා ඉන්න මිනිසුන්ගේ හෙට දවස් අසිරිමත් කිරීමට යිදවමු.
තෙරුව්න් සරණයි..!
පැතුම් ගුණවර්ධන
2026 - 04 - 17 සිකුරාදා
@followers #followerseveryone @everyone #everyoneシ゚ @highlight #highlight #මළගෙවල්
#ලංකාවේ_මළ_ගෙවල් #Millionthoughts #SriLankaTraditionalCulturel #funeralservice #trendingpost #crazy_Cultural #CM_Tool
" බැරි නම් නොකර ඉන්න ඕනි..
" කියන තැනට අවසන් ගෞරව දක්වන්න එන ඇත්තන්ගෙ කටින් පිට වෙන තැනට ලංකාව පත් වෙලා ඉවරයි.
දැන් මැරෙන මනුස්සයටත් මැරෙන්න ආශ හිතෙන තැනට ඒ තරම් සාරයි ..
මළ ගෙවල්. ප්ලෑන් කරලත් මඟුල් ගෙයක් කර ගන්න බැරි මිනිස්සු කොහොමද මළ ගෙයක් මෙච්චර ලොකුවට කරන්නේ.. අධික වියදම් සහිතව.
මළගෙයක් උනාම අපිට හුඟක් අය උදව් කරනවා.ලංකාවේ මිනිසුන්ට ගොඩක් මරණාධාර සමිති තියෙනවා. එහෙම නැත්නම් සුභසාධක සමිති තියෙනවා. එහෙමත් නැත්නම් තමන්ගේ සේවා ස්ථානවලින් සහෝදර සේවකයින් මුදල් එකතු කරලා දෙනවා. ඉතින් තමන් ඉතුරු කරපු මුදලක් වෙන් කරන්නේ කලාතුරකින්. ඒකට හේතුවක් හුඟක් අයට ඉතුරු කරන්න මුදල් නැහැ

සල්ලි ලැබෙන එක හරි.උදව් කරන එකත් හරි. ඒත් මේ මුදල් දවස් හතක් ඇතුළත නිකරුණේ නාස්ති කරන එකේ වැරදි.
හේතුව තමයි මරණයට පත්වුණු පුද්ගලයා නිසා, එතනින් එහාට ඒ කෙනාගෙන් පවුලට වෙච්චි අඩුපාඩුව මකන්න එහෙම නැත්නම් ඔහුගෙන් වෙච්චා කොටසක් කළමනාකරණය කරගන්න එක ඒ පවුලේ අනිත් උදවියට ලේසි වෙන්නේ නැහැ.
ඉතින් දවස් හතක මළගෙයක් උත්සවයක් විදිහට කරනවට වඩා, ඇයි අපිට බැරි වුණා අර ජීවත් වෙලාවා පවුලෙ අනිත් උදවිය වෙනුවෙන් එකතු වෙන මුදල් කළමනාකරණය කරලා ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමක් කරන්න..
ලංකාවේ අතීත මළ ගෙවල්වලින් මිනිස්සු ආවේ අවසන් ගෞරව දක්වන්න මිසක් රසට කෑම එකක් කාලා යන නෙමෙයි. ඒත් අද එන්නෙ රසට කෑම එකක් කාලා යන්න මිසක් අවසන් ගෞරවය සඳහාම නම් නෙවෙයි.
ඉස්සරහා මිනිස්සුන් සාමාන්‍යයෙන් ම මළ ගෙදරකින් කන්න ටිකක් අදි මදි කළා. ඒ විතරක් නෙවෙයි කෑම වේලක් දුන්නත් ඒ මළ ගෙදර ඉඳන් ටිකක් ඔබ්බෙන් තිබිච්චච ගෙදරක.
මිනිස්සුන් පිරිසිදුකම ගැන ගොඩක් හිතුවා.
දැන් මිනිස්සුන්ගේ උගත් විද්‍යාව තිබුනට, භාවිතාව zero.
මේ සටහන ලියන්න ලොකුම හේතුව මම යටකී #ජීවනාධාර ක්‍රමය. මරණාධාර සමිති සමහර ගම්වල 4 - 5 තියෙනවා. ඒ සමිති ව්‍යවස්ථාව වෙනස් කරන්න කාලේ හරි. අපි හයිය වෙන්න ඕනි. අම්මා හෝ තාත්තා නැති වුණාම ඒ දරුවන්ගේ අනාගතේ වෙනුවෙ න් . අධ්‍යාපනය ට හයියක් වෙන්න. තනි වුණේ බිරිඳ නම් රැකියාවක් හෝ ව්‍යාපරයක් වෙනුවෙන් අත්වැලක් වෙන එක්. එහෙම සැලසුමක් තිබිය යුතුමයි. හුඟක් දරුවො අනාගතේ නාස්ති වෙන්නෙම මේ කළමනාකරණය නිමැති නිසා.
මං ආරාධනා කරනවා ඉතාම ගෞරවයෙන් සියළුම සුබසාධක හෝ මරණාධාර සමිති වලට
මැරුණු මනුස්සයට #හයිය_දෙනවා වෙනුවට #ජීවත්_වෙලා_ඉන්න මිනිස්සුන්ට හයියක් වෙන වැඩ පිළිවෙලක් යොදන්න පුළුවන් උපරිමය කරන්න.
පාරමිතා සිත්තම් අපි ඒ දේ දැනට උපරිමයෙන් කරනවා. ඒ වෙනුවෙන් ඇප කැප වෙනවා. අපේ හැකියාවෙන් ...!
මේ ආරාධනවා ඔබට..! මළගේ උත්සව සිරි ය වෙනුවෙන් වෙන් කරන මුදල් කාලය ශ්‍රමය ජීවත් වෙලා ඉන්න මිනිසුන්ගේ හෙට දවස් අසිරිමත් කිරීමට යිදවමු.
තෙරුව්න් සරණයි..!
පැතුම් ගුණවර්ධන
2026 - 04 - 17 සිකුරාදා
@followers #followerseveryone @everyone #everyoneシ゚ @highlight #highlight #මළගෙවල්
#ලංකාවේ_මළ_ගෙවල් #Millionthoughts #SriLankaTraditionalCulturel #funeralservice #trendingpost #crazy_Cultural #CM_Tool
A day in the life
ජීවිතයෙන් දවසක් .

.png)
.png)
0 ප්‍රතිචාර:
Post a Comment