1818 ඉංග්‍රීසි පාලන සමයේ පාලනය ඉහල ශ්‍රේණියේ ප්‍රභුවරුන්ගේ තනතුරු නාමයන්
අධිකාරම් ,දිසාව රටේ මහත්මයා ,දියවඩන නිළමේ ,ලේකම් ,මුහන්දිරම් සහ ආගමික කටයුතු පිලිබද රාජකාරි භාරව බස්නායක නිළමේ. වෙනත් ප්‍රධානීන් ලෙස බෙදී ගොස් ඇත.
ඒ ඒ පලාත් අනුවත් ඒ ඒ රාජකාරි අනුවත් මෙම නාමයන්ට පලාත් සහ රාජකාරී ස්වභාවය මෙම නම් සමග අරෝපනය විය. උදාහරණයක් ලෙස ඌව පලාත භාර දිසාව ඌවේ දිශාව ලෙසත් ,හාරිස්පත්තුව භාර රටේ මහත්තයා හාරිස්පත්තුවේ රටේ මහත්මයා ලෙස හැදින්වීය.
අදිකාරම්
මහ අදිකාරම්
දෙවන අදිකාරම්
දිසාව
හතර කෝරලේ දිසාව
හත් කෝරලේ දිසාව
මාතලේ දිසාව
තුන් කොරළේ දිසාව
සපරගමුවේ අටකලන් කෝරළේ ,කෙලොන්න සහ කඩවත දිසාව
ඌවේ දිසාවවරු.
උඩ පලාතේ දිසාව
වැල්ලපානේ දිසාව
බින්තැන්නේ දිසාව
වෙල්ලස්සේ දිසාව
නුවර කලාවිය දිසාව
තමන්කඩුව දිසාව
රටේ මහත්මයා
උඩුනුවර රටේ මහත්මයා
යටිනුවර රටේ මහත්මයා
හාරිස්පත්තුවේ රටේ මහත්මයා
දුම්බර රටේ මහත්මයා
හේවාහැට රටේ මහත්මයා
කොත්මලේ රටේ මහත්මයා
උඩ බුලත්ගම රටේ මහත්මයා
යටි බුලත්ගම මී මුරේ රටේ මහත්මයා
* ,දියවඩන නිළමේ ,ලේකම් ,මුහන්දිරම් තනතුරු බෙදී ගිය අයුරුත් තනතුරුවල ස්වභාවයත් පළකරමු.








0 ප්‍රතිචාර:
Post a Comment