කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ? සැරින් සැරේ හෙමින් ඇවිත්, හයියෙන් යන්නේ කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ? සැරින් සැරේ හෙමින් ඇවිත් හයි...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ? සැරින් සැරේ හෙමින් ඇවිත්, හයියෙන් යන්නේ කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ? සැරින් සැරේ හෙමින් ඇවිත් හයි...
අපි නිවසේ පොල් තෙල් පාවිච්චි කරන්නේ පොල් තෙල්. ඒත් පොල් තෙල්වලට තියෙන්නේ ලොකු විරෝධයක්. එකට හේතුවක් තමයි අපේ ලොකු මුණුපුරාගේ ස්ථුලතාවය. ඒකත්...
පහු ගිය සතියේ අපි අපරැක්කට ගොඩ බැස්සා . ලස්සන ගමක් . මාතර ඉදන් කිමි හත අටක දුරක හිතා ගන්න වත් බැරි නිසංසල පරිසරයක්. අප - රැක්ක නිසා අපරැක්ක...
අධ්‍යාපන විෂය නිර්දේශ , අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි. යාවත්කාලීන විය යුතුයි. මම හිතන්නේ මෙම ක්‍රියාදාමය පටන් ගත්තේ අධ්‍යාපන ධවල පත්‍රිකාව ...
අද බොහෝ දෙනෙකුට ඩිමෙන්ෂියා ගති ලක්ෂණ තිබේ. සමහර විට රෝගී ලක්ෂණයක්ද ආරෝපනය කර ගත් ගති ලක්ෂණයක්ද යන්න හදුනා ගැනීම පවා අපහසු සමාජ ලක්ෂණයකි. භාව...