මේක පරන නිර්මාණයක්. 2020ටත් ඉහත ඉදන් සංසරණය වෙනවා. පහුගිය දිනක මම ආයෙත් කියෙව්වා අපේ මිනිස්සු දක්ෂයි. වෙළද සැලකට ගියොත් ..වෙළද සැලේ තියෙන දෙ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
මේක පරන නිර්මාණයක්. 2020ටත් ඉහත ඉදන් සංසරණය වෙනවා. පහුගිය දිනක මම ආයෙත් කියෙව්වා අපේ මිනිස්සු දක්ෂයි. වෙළද සැලකට ගියොත් ..වෙළද සැලේ තියෙන දෙ...
අන්දරේ මියගියේ නැත ඔහුගේ භෞතික ශරීරය අප අතරින් වෙන්ව ගියත් , තවමත් ජීවතුන් අතර සිටිමින් අපි අතීතයටත් වර්තමානයටත් කැදවා ගෙන එන්න ඔහුගේ බුද...
අන්දරේ රජවාසලට සේවය කරමින් වාසල ඇසුරේ පදිංචි කාරයක් බවට පත්විය. උපන් ගෙයිම කවියෙක්වු ඔහු පොතපතින් නොව පරිසරයෙන් ස්වභාවධර්මයෙන් හා ජණ සමාජයේ...
අතීතයේ සිටම සෞන්දර්යාත්මක රසකාමීන්ගේ වර්ණනාවට කාන්තාව වස්තු විෂයයක් විය. ගිහි රසවතුන් මෙන්ම පැවදි උතුමෝද ස්ත්‍රීන් අපුර්වතම උපමා එක් කර වර්...
අද වප් පුර පසොලොස්වක පෝය. ලංසි අවුරුද්ද ගෙවෙන්න තියෙන්නේ තව මාස දෙකයි - නැත්නම් පෝය දෙකයි. ලංසි අවුරුද්ද කියලා කලක් භාවිතා උනේ ක්‍රිස්තු ව...
පොත පත ඉගන නොගත් අන්දරේ දඩබ්බර මෝඩ දරුවෙක්යැයි අසල්වාසීන් සිතුවත් ඒ සිතිවිල්ල - සිතිවිල්ලක් බවට පත් කිරීමට ඔහු සමත්විය . මතකද කුඹුරේ තිබ...
නිවසේ සිටිනා අවධියේ සිදුවු රසවත් සිද්ධීන් අපමනය. අකුරු නොකර වල් වැදුණු එහෙත් දඩබ්බරයෙකුගේ බුද්ධිය අගේ කල යුතුය.ෙ බෙරවාදන ශිල්පියෙකුවු “ දි...
පාසල් දරුවන්ට කොන්ඩම් දෙමුලු! සෑම් සෙනෙවිරත්න විසිනි 2024 දෙසැම්බර් 11 දින බෝධි සභාව පළ කළ ලිපියකි. අලුත් පනතට පාර කැපූ හැටියි මේ. උපදේශනය...
අන්දරේ ගැන රස කතා බොහොමයි. අන්දරෙ රාජාධිරාජසිංහ රජ මාලිගේ විනෝදාස්වය සැපයු ඇමති තුමාය ( 1779 - 1797 ) දැන් කාලේ නම් නියමිත තනතුරක් නොදැක්වුව...
මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා රාජ්‍ය සේවකයන් 80% පමණ ඡන්දය භාවිතා කළා. මේ අතරින්ද තවත් විශේෂ ගාමක රාජ්‍ය සේවකයන් කණ්ඩායමක් හිටියා. ඒ ගුරුව...
බොල්තුඹේ මහ සමන් දේවාලය පෙරහැරේ යන මහ පඹාගේ කතාව. මහ පඹා පිළිබඳවමත කිහිපයක් තිබෙනවා. මහ පඹාගේ උස අඩි 8 කී.ඉහලට එසවූ අතේ කඩුවකි ඉනෙහි තබාගෙන ...