"ඔහුගේ කටට වයර් ආධාරයෙන් විදුලි සැර යවනවා මම දුටුවා..." - සංගීතවේදී වික්ටර් හාරා මරාදමනු දුටු වෛද්‍යවරයෙකු ලියූ සංවේදී ලිපිය වීදුල...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
"ඔහුගේ කටට වයර් ආධාරයෙන් විදුලි සැර යවනවා මම දුටුවා..." - සංගීතවේදී වික්ටර් හාරා මරාදමනු දුටු වෛද්‍යවරයෙකු ලියූ සංවේදී ලිපිය වීදුල...
සීලීයාක් රෝගය යනු ඔබ ග්ලූටන් අනුභව කරන විට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබේම පටක වලට පහර දෙන තත්වයකි. මෙය ඔබේ බඩවැල් (කුඩා අන්ත්‍රය) වලට හානි ...
මීකිරි කියන්නේ එසේ මෙසේ රසයක්, ගුණයක් තියෙන කෑමක්ය කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එළකිරි වගේ දෙගුණයක් ප්රෝටීන්, මේදය, කනිජ ලවන වගේම විටමිනු...
"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටප...
මේ රූපයේ ගාෆීල්ඩ් එක්ක ඉන්නෙ ජිම් ඩේවිස්. ජිම් තමයි ගාෆීල්ඩ්ගෙ ඇත්ත ම අයිතිකාරයා. ජිම්ට දැන් වයස අවුරුදු 80 ක් වෙනවා. මං වගේ කොමික් පිස්සන්ට...
ජනාධිපති නීතිඥ Mohamed Ali Sabry ගේ සටහනක සිංහල පරිවර්තනය MMDA ප්‍රතිසංස්කරණ යුක්තිය ජයගත යුතුයි – අපේම ප්‍රජාව තුළ පවා. මුස්ලිම් විවාහ හා ද...
මේ මාසය පෙරහැර මාසයයි.ඇසල මාසය ඇරඹෙන්නේ දළදා පෙරහැර කතරගම පෙරහැර. රත්නපුර, දෙවුන්දර,සහ අනෙකුත් පරිවාර දේවාල වල පෙරහර මංගල්‍යයයන් පැවත්වෙමි...
C 22 H 22 ClKN 6 O ප්‍රෙෂර් පෙත්ත (ලොසාටන්) ගැන හරියට දැනගමු...... කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වෛද්‍ය විද්‍යා අංශය මඟින් ලංකාව...
අද දවල් අවුරුදු 18 ක්වත් නැති වගේ පේන පොඩි එකෙක් කරන බඩ ඉරිඟු කඩයක් හම්බුණා. මාත් එකක් ගත්තා. මේක රුපියල් 100 යි. හැබැයි එ‍් වෙලාවෙ දැක්...
ගාල්ල දිස්ත්‍රික්කයේ සුන්දර ගිංගඟ නිම්නයට නුදුරුව ගාල්ල මාපලගම පාරට මායිම්ව විශාල ඉඩමක් මධ්‍යයේ සන්සුන් වටපිටාවක බ්‍රිතාන්‍ය යටත් විජිත ගෘහ ...
පහ වසර ශිෂ්‍යත්‍ව විභාගය හෙටයි. අද අම්මලා දරුවන් සමග බෝධිපූජා පවත්වමින් පන්සල් වල ආශිර්වාද අපේක‍්ෂා වෙනන් පුද පූජා පවත්වති. උපකාරක පන්තියේ ග...
බුද්ධ දේශනාවට අනුව සෝතානුදත යනුවෙන් සූත්‍රයක් තිබෙයි. එය ඉතාමත් ම වැදගත් ය. බොහෝ වේලාවට බණ ඇසූ, බවුන් වැඩූ, ධර්මය වඩා, පින්කම් කළ, උපාසක උපා...
Depression / Migraine කියන්නෙම විඳවීමක් Migraine කිව්වාම සමහර මිනිස්සු දන්නෙවත් නෑ, Migraine කියන්නෙම මහා ලොකු විඳවීමක්.. ඒක විඳින මනුස්සයා ...
ඇහැලේපොළ නිලමේ කියන්නේ මහනුවර රාජධානියේ අවසන් කාලයේ සිටි විවාදාපන්න චරිතයක්. සමහර ඉතිහාසඥයන් ඔහුට චෝදනා කරන්නේ ලංකාව ඉංග්‍රීසින්ට පාවාදීමට ඔ...
අගෝස්තු හතරවෙනිදා. "ලෙඩ,රෝග යනු වැරදි ලෙස ජීවත් වෙනවාට පරිසරයෙන් ලැබෙන දඩුවමකි " යැයි කියමනක් සහෝදර කමල් පී අලහකොන් පසුගිය දිනක ලි...