අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Tuesday, October 24, 2023
නිර්නාමික ප්‍රතිචාරයක්.

10/24/2023 06:17:00 pm
1

 මීදුම පලකල “ මහනුවර රජවරුන්ගේ සොහොන් “ ලිපියට එක් කල comment  එකකුයි මේ පහත පලවන්නේ .එය ලිපියට අදාල නැති නිසා මට බහළුමක් වුනා. ඒත් කාලීන සි...

Read more »
කයිමන් දොරකඩ

10/24/2023 07:49:00 am

  පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා.... ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා..... සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා..... කයිම...

Read more »
Monday, October 23, 2023
මන්තරයක්....

10/23/2023 03:53:00 pm

ධර්ම මද්දුම හේවා පරිපාලන නිලධාරියෙක්  ඔහු මාතලේ උප දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටි අවධියේ සිදුවීමක් පසුගිය 15 දා අරුනට  ලියලා තිබුනා. උප ...

Read more »
Sunday, October 22, 2023
මනාලිය

10/22/2023 06:49:00 pm

මනාලිය සඳ එළිය යහන මත තවරා කවුළු හැර තරු දෙනෙත් අඩවන් කරාවී . රත ලවන් පෙති නුරා විවරකොට මුතු පටින් සුසුදු කැල්මන් විහිදුවාවී . පිච්ච මල් පැළ...

Read more »
මහනුවර  අපේ රජවරුන්ගේ  සොහාන්

10/22/2023 07:42:00 am

මහනුවර තිබු අපේ රජවරුන්ගේ සොහාන්වලට වෙච්ච දේ මෙන්න දින 11ක් දැල්වු රජතුමාගේ සොහාන නිවන්නේ කිරෙන් හා පොල් වතුරෙන්... මහනුවර යුගයේ සිටි...

Read more »
Thursday, October 19, 2023
කුමට බරක් වුන නටුවක් ගහකට

10/19/2023 07:51:00 am
1

දළු කොළ ඉති අතරෙහි හිඳ හිනැහෙන දසදහසින් ගැවසී නිති දිදුලන කැකුළු අතර සිටියේ නුඹ දින ගැන නවමු පැතුම් පතමින් ලොව පිබිදෙන සරු පොහොරද ලබමින් දිය...

Read more »