අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
මේ 23 දිවයින පුවතක්. අනෙක් විදේශීය තානාපතින්ට ආදර්ශයක්. ඒත් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වගේ අය තානාපති සේවයේ ඉන්නේ එක්කෙනෙක් විතරනම් ක...
Image by DFID - UK Department for International Development via Flickr චැනල් 4 කාරයින්ගේ killing field in Sri Lanka අන්තර්ජාල...
ඇයි ?. හිනාවුනේ ?. මේ පොතේ තිබ්බ දේකට ..... මොකක්ද ඒ.?. මේ... ඒ තමයි කොර ගගහා යන මනුස්සයෙක් දැකලා තව මනුස්සයෙක් අහනවා ඇයි ඔයා කොර ගහන්න...
අදුරු කුටිය තුල - දොරගුළු ලාගෙන - ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ දෙවියන් හට නෑසේ පොලොව කොටන තැන පාර තනන තැන ගිනියම...
රොෂෙන් ශානකගේ ජීවිතය අර්ථවත් කරමු. «
සත්‍ව සිරුරක් පාන්දර ගංගානම් ගගේ දර්ශණයක් මිහිදන් නොවී ගගදියේ පාවෙන ජීවිතය සුන්බුන් ?. මිහිදන් නොවී ගගදියේ පාවෙන නිදහස...
කුණු කසල බැහැර කරන අවිධිමත් පිලිවෙත කසල සහ දඩාවතේ යන සතුන් හිසට සෙවනක් නැතිව අපිරිසිදු බව අවිධිමත්ව කසල බැහැර කර ඇති අ...
ඔක්කොටම මේවා බැහැ. බලන්නකෝ කරන වැඩ. සද්දන්ත යන්තරයක් එක්ක කරන හරඹේ නියමයි නේද ?.