ඇයි ?.
හිනාවුනේ ?.
මේ පොතේ තිබ්බ දේකට .....
මොකක්ද ඒ.?.
මේ... ඒ තමයි
කොර ගගහා යන මනුස්සයෙක් දැකලා
තව මනුස්සයෙක් අහනවා
ඇයි ඔයා කොර ගහන්නේ ?. කියලා
එතකොට අර කොර ගගහා ගිය මනුස්සයා කියනවා
ඒ මගේ මේ දතේ අමාරුවක් හින්දා ..කියලා
බලලා එවර වෙලා මටත් දෙනවද ?
පොතතද ?.
නෑ...
ඇස් දෙක.
1 comments:
හොදයි ඈස් දෙක මා බලනවා වාගෙ තවත් කෙනෙක් බලනවා නම් මම ජිව්ත් වෙනවා වාගෙ නෙද ..................
Post a Comment