ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2011-06-07

මිහිදන් නොවී ගගදියේ පාවෙන ජීවිතය

සත්‍ව සිරුරක්

පාන්දර ගංගානම් ගගේ  දර්ශණයක් 

මිහිදන් නොවී ගගදියේ පාවෙන  ජීවිතය

සුන්බුන් ?.


මිහිදන් නොවී ගගදියේ පාවෙන නිදහස්වු ජීවිතය

?.

මේත් මලසිරුරකි.

අපි කවදා  දකිමුද මෙවන් දසුන් 

Add caption

අපි කවදා  දකිමුද මෙවන් දසුන් 

මගී වාහනයක ගරු සරු නැතිව 


සුලබ දසුනක් 
වාරය එනතුරු සාමදානයෙන් සැතපෙන සිරුරක් 

ආගමික වතාවත්...........
සිරුරක සුන්බුන්

 මේ පින්තූර මීදුමට යොමුවුනේ සහෘදයෙකුගේ විද්‍යුත් තැපැලෙනි.
එහි උපුටාගත් මුලාශ්‍රයන් සදහන් නොවිනි.
පින්තූර වලින් පෙන්වන ඉන්දියාණු සංස්කෘතිකමය ගුණාංගය ගැන ඔබගේ අදහස් ප්‍රතිචාර ලෙස පලකරන ලෙස මීදුම ආරාධණය කරයි.

4 ප්‍රතිචාර:

නදී said...

අනේ සංසාරේ.

චන්දික ගුණතිලක said...

හැම දේම අනිත්ත්‍යයි....නේද?

Kavindya said...

මිහිදන් කලානමකොයි තරම් සාධාරණද.. ඇයි මන්දා මෙහෙම කරන්නේ...ඒ වතුර තව මනුස්සයෙක් බොනවානේ..

සංකල්පනා - රුවන් said...

මේවට වත් පිලිවෙත් කියලත් කියනවද?