පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාල...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාල...
ලග්ණ පිළිබදව වියමන් කළ වියමන් පෙළක අවසාන වියමන අද පළවේ. මේ ලිපි පෙළ ඉදිරිපත් කළ මීදුමද මේ තොරතුරු වල විය හැකි සහ විය නොහැකි සම්භාවිතාවය පිළ...
සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ . සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන සබද අපි කදු නොවෙමු - උනුන් ...
අද වියමන වෙන්වන්නේ ධනු ලග්නයය සදහාය. මීදුම ලග්න දහයක් පිළිබදව පසුගිය දින කිහිපයේ වියමන් දහයක් පළ කලේය. කුම්භ ලග්නය පිලිබදව වියමනක් පලකළ වි...
තුලා ලග්නය තරාදියකින් සංකේතවත් වේ . තුලා ලග්න හිමියාද සමබරව සිතන පුද්ගලයෙකි. අනුකම්පා සහගත බව,කරුණාවන්ත බව දක්වන, නීතීයට යුක්තියට ගරුකර...
කන්‍යා ලග්ණය ලාංඡනයක් ලෙසින් පිළිබිඹු කරන්නේ ස්ත්‍රී රූපයකිනි. මෙම ලග්න හිමියන් පිළිබදව පොදු ගති පැවතුම් මේ ලෙසින් තොරතුරු ඇසුරින් ගොනු ක...
සිංහයෝ කවදත් එඩිතරය. බඩ ගින්නේ සිට මියගියත් තණ කොළ නම් නොකන තරමට ආඩම්බරකාරයෝ බව සිංහ ලග්ණය ගැණ කියවන විට හමු වු විශේෂම සදහනකි. ප්‍රතිපත්ති ...
කටක ලග්නය හා සම්බන්ධ තොරතුරු එක් රැස් කර අනෙක් ලග්න හා සසදා බලන විට සුවිශේෂ කැපී පෙනෙන යහපත් ගති මෙන්ම වාසනාවන්ත ස්වභාවයන් දක්නට ලැබිණී. ...
මීදුම මෙවර අවධානය යොමු කරන්නේ මිථුන ලග්න හිමියන්ගේ ගති ස්වභාවයන් පිළිබදව එකතු කර ගත් තොරතුරු වියමනට එක් කිරීමටයි. යාළු මිත්‍රයෝ බොහෝ ද...