ජනාධිපති අනුර කුමාරට රටේ තරුණයන් අතර දැන් ඇති ස්ථානය ගැන බටහිර රාජ්‍ය තාන්ත්‍රික රහස්‍ය සමීක්ෂණයකින් හෙළි වූ කරුණු මෙන්න..! -ලංකා ඊ නිව්ස් හ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
ජනාධිපති අනුර කුමාරට රටේ තරුණයන් අතර දැන් ඇති ස්ථානය ගැන බටහිර රාජ්‍ය තාන්ත්‍රික රහස්‍ය සමීක්ෂණයකින් හෙළි වූ කරුණු මෙන්න..! -ලංකා ඊ නිව්ස් හ...
දවස 1908 අගෝස්තු 11. බිහාර් හිරගෙදර තාප්ප වටේට ඉන්දියානුවො දහස් ගානක් රැස්වුනා. හැමෝගෙම අතේ මල් පොකුරු. ඒ වයස අවුරුදු 19ක කොලු ගැටයෙක් වෙනුව...
මෙයට අවුරුදු 99 කට පෙර කියුබාවේ බිරාන්හිදී 1926 ජුලි 13 වැනිදා උපත ලැබූ (13/08/1926-25/11/2016) ෆිදෙල් කස්ත්‍රෝ 1959 විප්ලවය ජයග්‍රහණය කිරීම...
ඇයි මේ බල්ලෝ දුවන කාර් එකක්, බයිසිකලයක් දැක්ක ගමන් පිස්සුවෙන් වගේ පස්සෙන් පනින්නේ? ( මම නම් ඒ වෙලාවට කරන්නේ වාහනේ, බයිසිකලේ නවත්තලා අහනවා ඇය...