අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2025-10-19
මාතර හරිස්චන්ද්‍ර

10/19/2025 10:00:00 pm

මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී. ඒ. හරිස්චන...

Read more »
2025-10-18
නස්රුදීන්  - යතුරු කැරැල්ල

10/18/2025 10:00:00 pm

නස්රුදීන් යනු දහතුන්වන සියවසේදී තුර්කියේ ජීවත් වූ මුල්ලා කෙනෙකි.(ඉස්ලාම් සූෆි පූජකයෙක්). නස්රුදීන් කලක් රජතුමාගේ(සුල්තාන්වරයාගේ) පුරෝහිතයාව ...

Read more »
2025-10-17
රාජ්‍ය සේවයේ මැද ලේයරය.

10/17/2025 10:00:00 pm

රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට තවත් පුද්ගලයින් 70,000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා රත්නපුර දිස්ත්‍රික...

Read more »
2025-10-15
පුහු මානය

10/15/2025 08:00:00 pm

ඉතා සුපසන් සෙන් ගුරුවරයෙක් හිටියේය.  ඔහූ බොහෝ ප්‍රසිද්ධ වූයේ මිනිසුන්ගේ පුහු මාන්නය බිඳලන්නෙක් ලෙසයි.  දිනක් ඔහු ගමනක යද්දී බොහෝ රෑ බෝ විය. ...

Read more »
2025-10-14
හයිටිය සහ  ඉටිකා...

10/14/2025 10:00:00 pm
5

රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා...

Read more »
2025-10-13
ගල් ගැහෙන හීතලේ වුවද ජීවත් වෙමි

10/13/2025 10:00:00 pm

ගිනිගත්ත බෝලයක් හැංගිලා මුහුද යට සිහිනයන් දියකළා රන්පාට අහස මැද හුළං විස්කෝතු හා කෝපි ඇත එක් පසෙක සීරුවට පෙල ගසයි සන්තෝස ඒ මතක ඉතින් තරු දන්...

Read more »
2025-10-12
එළාර රජුගේ ව්‍යවස්ථාව.

10/12/2025 10:00:00 pm

ඉතිහාසය පුරා විමසා බලද්දී ලංකාව තම තමන්ගේ රාජ්‍යයන්ට යටත් කරගන්නට මානබැලූවෝ බොහොමයක් ගැන හඳුනාගත හැකිය. එකී ආශාවන්ට මෙරට පිහිටීම අතිශයින්ම හ...

Read more »
2025-10-11
2025-10-10
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා.

10/10/2025 10:00:00 pm

අපි යන්නේ කොයි පාරේ  ?. චේ ගුවේරා ගිය පාරේ .... ඒ අපේ ජනප්‍රිය සටන් පාඨය. පිදෙල් කස්ත්‍රෝ  , ලෙනින් , මාවෝ සේතුං පුරෝගාමීන්ය. කවුද කියන්නේ  ...

Read more »