මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී. ඒ. හරිස්චන...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී. ඒ. හරිස්චන...
නස්රුදීන් යනු දහතුන්වන සියවසේදී තුර්කියේ ජීවත් වූ මුල්ලා කෙනෙකි.(ඉස්ලාම් සූෆි පූජකයෙක්). නස්රුදීන් කලක් රජතුමාගේ(සුල්තාන්වරයාගේ) පුරෝහිතයාව ...
රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට තවත් පුද්ගලයින් 70,000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා රත්නපුර දිස්ත්‍රික...
ඉතා සුපසන් සෙන් ගුරුවරයෙක් හිටියේය. ඔහූ බොහෝ ප්‍රසිද්ධ වූයේ මිනිසුන්ගේ පුහු මාන්නය බිඳලන්නෙක් ලෙසයි. දිනක් ඔහු ගමනක යද්දී බොහෝ රෑ බෝ විය. ...
රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා...
ගිනිගත්ත බෝලයක් හැංගිලා මුහුද යට සිහිනයන් දියකළා රන්පාට අහස මැද හුළං විස්කෝතු හා කෝපි ඇත එක් පසෙක සීරුවට පෙල ගසයි සන්තෝස ඒ මතක ඉතින් තරු දන්...
ඉතිහාසය පුරා විමසා බලද්දී ලංකාව තම තමන්ගේ රාජ්‍යයන්ට යටත් කරගන්නට මානබැලූවෝ බොහොමයක් ගැන හඳුනාගත හැකිය. එකී ආශාවන්ට මෙරට පිහිටීම අතිශයින්ම හ...
"l remind you of the last words of Puran Appu, the hour before he was shot and he was a brave man. He held up his hand and said, ‘If th...
අපි යන්නේ කොයි පාරේ ?. චේ ගුවේරා ගිය පාරේ .... ඒ අපේ ජනප්‍රිය සටන් පාඨය. පිදෙල් කස්ත්‍රෝ , ලෙනින් , මාවෝ සේතුං පුරෝගාමීන්ය. කවුද කියන්නේ ...