ආව අර මදුරුවා කර උඩට මිනී කාමරය ළඟ වඳ කෝපි ගහ යට කකුල් දෙක නැති රෝද පුටුවක තිස් හතර ඇල ඉරක් - සී ප්ලාස්ටික් තනිකඩ නිවස්නය කඳුළු ගෙන්වන නිල් ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
ආව අර මදුරුවා කර උඩට මිනී කාමරය ළඟ වඳ කෝපි ගහ යට කකුල් දෙක නැති රෝද පුටුවක තිස් හතර ඇල ඉරක් - සී ප්ලාස්ටික් තනිකඩ නිවස්නය කඳුළු ගෙන්වන නිල් ...
අපේ නවාතැන වුනේ බෙලිහුල්ඔය. දැන් ඉරත් හැංගිලා. අපි ආපසු නවාතැනට එන්න පිටත් වුනා. කල්තොට රස්නේ බෙලිහුල්ඔය සීතල දේශගුණය ගත නිවාවි.රජවකින් හැරි...
පෙරහැරත් පටන් ගන්න ලගයි. පසුගිය මාස කිහිපය රත්නපුරේ අවධානය අරන් ගිහින් තිබුනේ සමන් දේවාලය ඒ වගේම අළුත්නුවර දේවාලය දෙසට. කවුද නව භාරිකාරිත්ව...
අපි ඉන්නේ කදු යායකට වටවෙලා... “ ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි “ ලෙස්ටර්ගේ සංදේශය චිත්‍රපටියේ බණ්ඩාර කියන්නේ මේ කදුයායට. මේ කදුයාය ද...
අවුරුදු කාලෙට පස්සෙ අපේ අත්තම්මා හදනවා අපූරු ව්‍යාංජනයක්. පුංචි පුංචි කැකිරි ගෙඩි වගේ ගෙඩි අපේ කුරුඳු ගස් පුරාම තියෙනවා .අත්තම්මා ඒව කඩල තමය...
ගැහැණිය සුන්දර වන්නට සිහින දකින්නී ය. කමනීය වන්නට, ප්‍රිය උපදවන්නට කැමැති ඈ, කැඩපතින් ඒ රූබර ශෝබනත්වය දකින්නට ප්‍රියැත්තී ය. මේරී ඈන් බෙවන් ...
වළවේ ගග කල්තොට පාලම පාට පාට බස් එකක , නැගලා යන සිංදුත් එක්ක පාර දිගේ ට්‍රිප් යන අයගෙන් ලංකාවේ සුන්දර තැන් මග හැරෙනවා. මේවා හොයා ගෙන යන්නත්, ...
මොට්ටුන්නේ නායක හාමුදුරුවන්ගේ "හුචක්කුව" The “huchakku” (blasted junk) දැනට ශ්‍රී ලංකාවේ පවත්වා ඇති විශාලතම රාජ්‍යනායක සමුළුව 1974...
"නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ...