අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2025-09-08
ගලගම පත්තිනි දේවාලය සහ පත්තිනි අන්දරය.

9/08/2025 07:31:00 pm

කුඹල්මුල්ල බොල්තුඹ      දේවාලේ අලුත්නුවර ගලගම      දේවාලේ කිරිඳිගල ද මොරහැල      දේවාලේ සිද්ධ පත්තිනි අණ ඇත හැමවේ...

Read more »
2025-09-07
බිනර පොහොය

9/07/2025 08:00:00 am

නිිකිණි පොහොය ගෙවී බිනර පොහොය ලැබුවාය. මට ඇත්තේ අදට නොගැලපෙන පොහොය සිතිවිල්ලකි. බුදුරජානන් වහන්සේ සුජීවත්වු පරිසරය අපට අහිමිය. මොහොතින් මො...

Read more »
2025-09-06
දෙවුන්දර උපුල්වන් දෙවොලයි.

9/06/2025 01:14:00 pm

"මේ ස්ථානයට අප පැමිණි කල්හී, චණ්ඩ මාරුතයක් ඇති විය.එය දේවාලය රැක.ගැනීමට මවන ලද්දකැයි බොහෝ දෙනා කියන්නට වූහ. එය බොරු කිරීමට දේවාලය නසන්...

Read more »
2025-09-05
JR ගැන කියවීමක්.

9/05/2025 12:32:00 pm

JR බලයට එනකොට ආණ්ඩුවෙ ඉඩම් සංචිතය විතරක් අක්කර මිලියන ගානක් තිබුනා. අත්කර 50 පනත 100 දක්වා වැඩි කරලා හිතවතුන්ට ඉඩම් කොල්ලකන්න දීලා බලං හිටිය...

Read more »
2025-09-04
අපේ රතුතරුව .

9/04/2025 01:08:00 pm

සරත් මුත්තෙට්ටුවේගම - ‘අඩුකුලේ වුණත් එයාලත් අපි වගේ මිනිස්සු අප්පච්චි. එයාල ඉඳගත්තම පුටු කැඩෙනවායැ’’ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය ගැන සිතන විට...

Read more »
2025-09-03
සොරගුනේ දේවාලය.

9/03/2025 10:13:00 am

කොළඹ - බදුල්ල පාර සති අන්තවලට දීර්ඝ නිවාඩු ඇති සති අන්තවල වාහන වලින් පිරෙනවා. නුවරඑළිය ,බණ්ඩාරවෙල ,හෝර්ටන්තැන්න ඇල්ල, කූරගල කුඹල්වල යන සංචාර...

Read more »
2025-09-02
උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය. - බලන්ගොඩ.

9/02/2025 06:16:00 pm

ලේඛනගත සටහන් අනුව පෙරහර ආරම්භය පිළිබඳ ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිවයනව. පුස්කොල ලේඛනය පෙරහර විතරක් නෙවෙයි, වර්තමාන දේවාලයේ ආරම්භය හා ගොඩනැ...

Read more »
2025-09-01
Heart Attack -© Dr. Gayan Senevirathne

9/01/2025 09:35:00 pm

Heart Attack එහෙම නැත්නම් Myocardial Infarction එකක් උනාම, හදවතට රුධිරය ගලා යන නහර block වෙනවා. එතකොට හදවතේ මාංශ පේශිවලට ඔක්සිජන් හරියට ලැබ...

Read more »
2025-08-31
බණ්ඩාර ලා

8/31/2025 09:01:00 pm

නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් රචිත පර්යේෂන වාර්තා ඇසුරින්.. උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න නොයෙක් වගවාසගම් සමඟින් යෙදෙන...

Read more »
2025-08-30
පෙලපත් .

8/30/2025 10:00:00 pm

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් ... පෙරේරා මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (ප...

Read more »
2025-08-29
වීරකොන්ගම - ඩිංගිරිහාමි වීරකෝන්.

8/29/2025 11:39:00 am

“බමරකන්ද ඇල්ල” ලංකාවේ උසම දිය ඇල්ලයි.  ඇල්ල මගදී ඡෙදනය වී ඇති නිසාවෙන් සුන්දරත්වයට පොඩි හාණියක්ව ඇති සෙයකි. මගේ අද කතාව ඇල්ල ගැන නොවේ. ඇල්ල ...

Read more »