කුඹල්මුල්ල බොල්තුඹ දේවාලේ අලුත්නුවර ගලගම දේවාලේ කිරිඳිගල ද මොරහැල දේවාලේ සිද්ධ පත්තිනි අණ ඇත හැමවේ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
කුඹල්මුල්ල බොල්තුඹ දේවාලේ අලුත්නුවර ගලගම දේවාලේ කිරිඳිගල ද මොරහැල දේවාලේ සිද්ධ පත්තිනි අණ ඇත හැමවේ...
නිිකිණි පොහොය ගෙවී බිනර පොහොය ලැබුවාය. මට ඇත්තේ අදට නොගැලපෙන පොහොය සිතිවිල්ලකි. බුදුරජානන් වහන්සේ සුජීවත්වු පරිසරය අපට අහිමිය. මොහොතින් මො...
"මේ ස්ථානයට අප පැමිණි කල්හී, චණ්ඩ මාරුතයක් ඇති විය.එය දේවාලය රැක.ගැනීමට මවන ලද්දකැයි බොහෝ දෙනා කියන්නට වූහ. එය බොරු කිරීමට දේවාලය නසන්...
JR බලයට එනකොට ආණ්ඩුවෙ ඉඩම් සංචිතය විතරක් අක්කර මිලියන ගානක් තිබුනා. අත්කර 50 පනත 100 දක්වා වැඩි කරලා හිතවතුන්ට ඉඩම් කොල්ලකන්න දීලා බලං හිටිය...
සරත් මුත්තෙට්ටුවේගම - ‘අඩුකුලේ වුණත් එයාලත් අපි වගේ මිනිස්සු අප්පච්චි. එයාල ඉඳගත්තම පුටු කැඩෙනවායැ’’ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය ගැන සිතන විට...
කොළඹ - බදුල්ල පාර සති අන්තවලට දීර්ඝ නිවාඩු ඇති සති අන්තවල වාහන වලින් පිරෙනවා. නුවරඑළිය ,බණ්ඩාරවෙල ,හෝර්ටන්තැන්න ඇල්ල, කූරගල කුඹල්වල යන සංචාර...
ලේඛනගත සටහන් අනුව පෙරහර ආරම්භය පිළිබඳ ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිවයනව. පුස්කොල ලේඛනය පෙරහර විතරක් නෙවෙයි, වර්තමාන දේවාලයේ ආරම්භය හා ගොඩනැ...
Heart Attack එහෙම නැත්නම් Myocardial Infarction එකක් උනාම, හදවතට රුධිරය ගලා යන නහර block වෙනවා. එතකොට හදවතේ මාංශ පේශිවලට ඔක්සිජන් හරියට ලැබ...
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් රචිත පර්යේෂන වාර්තා ඇසුරින්.. උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න නොයෙක් වගවාසගම් සමඟින් යෙදෙන...
ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් ... පෙරේරා මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (ප...
“බමරකන්ද ඇල්ල” ලංකාවේ උසම දිය ඇල්ලයි. ඇල්ල මගදී ඡෙදනය වී ඇති නිසාවෙන් සුන්දරත්වයට පොඩි හාණියක්ව ඇති සෙයකි. මගේ අද කතාව ඇල්ල ගැන නොවේ. ඇල්ල ...