"ළමයෙක් කියන්නේ කුඩා වැඩිහිටියෙක් නොවේ. ඒ නිසා ඔහුට සෙමින්- ටිකෙන් ටික -සහ හොඳින් උගන්වන්න." – Jean-Jacques Rousseau ඉස්කෝලෙක ප්‍ර...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
"ළමයෙක් කියන්නේ කුඩා වැඩිහිටියෙක් නොවේ. ඒ නිසා ඔහුට සෙමින්- ටිකෙන් ටික -සහ හොඳින් උගන්වන්න." – Jean-Jacques Rousseau ඉස්කෝලෙක ප්‍ර...
විවාහ වී ඉතා සතුටින් කාලය ගතකල යුවලක් සිය විසිපස්වැනි සංවත්සරය සැමරූවා. ඉන් දින කිහිපයකට පසුව සැමියා විසින් එක කරුණක් වටහාගත්තා. එනම් සිය බි...
දේශපාලනයේ කලක් එකට සිටි එහෙත් මතවාදීව ප්‍රබල ලෙස ගැටුණු දේශපාලනඥයන් දෙදෙනෙක්.. ඔවුන් දෙදෙනාම මුදල් ඇමතිවරු ලෙස කටයුතු කර තිබෙනවා.. ඒ අතරින් ...
පේර කෑමට පමණක් නෙවෙයි, එහි කොළද අපේ පරණ වෛද්‍ය සම්ප්‍රදායන්හි විශේෂ ස්ථානයක් හිමිකරගෙන තිබුණා. පේර කොළට ඇති දියවැඩියාව පාලනය කිරීමේ, කනස්සල්...
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 සිට: නව විෂය නිර්දේශය සහ GPA ක්‍රමය - සවිස්තරාත්මක මාර්ගෝපදේශය 2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අ.පො.ස...
අ ධ්‍යාපනවේදය ගැන දැනුමක් නැති කෙනෙක් විදියට ඉතිහාසය සාකච්ඡාවට මගෙන් (කවුරුත් ඉල්ලපු නැති) සත දෙක... (Disclaimer: ඉතිහාසය පාසල් විශය මාලාවෙන...
Education reforms have arrived. Mother Buddha.. We're dead.. That's what it is. Mothers are more upset than children. Guys... Call t...
ඉතිහාසයේ පටලැවිල්ල.. අනිවාර්යද..? නැද්ද..? අගමැතිතුමිය කියන්නේ අනිවාර්ය විෂයයන් පහක් තිබෙන බවත් , ඒ හැර විෂයන් දෙකක් ලිස්ට් දෙකකින් තෝරා ගැන...
ඉ තිහාසය ඉගෙනගන්න එක අනිවාර්ය නෑ කියලා අධ්‍යාපන අමත්‍යංශය පාසල් විශය නිර්දේශයෙන් ඉතිහාස විෂය අයින් කරන්න උත්සහ කරනවා.මෙ සඳහා මැදිහත්ව කටයුතු...
මේක කියවන්නම ඕන කතාවක්.... රටක් බංකොලොත් වුණොත්, මොකද වෙන්නේ? මම මේ ලියන්නේ එහෙම බංකොලොත් වුණ රටක ගෙවුණු මගේ ජීවිතේ අත්දැකීම්. කියවල බලන්න එ...
ඇමේසන් වනාන්තරයේ වසර 2,500කටත් වඩා පැරණි නගර සංකීර්ණයක් අනාවරණය වෙයි... අපගේ පෘථිවියේ තවමත් නොදන්නා රහස් බොහෝමයක් ඇති බවට තවත් සාක්ෂියක් සපය...