Bob Marley – Buffalo Soldier ගීතයේ සිංහලානුවාදයයි මේ අප්‍රිකාවෙන් සොරකම් කොට ඇමරිකාවට ගෙනා මී හරක් සොල්දාදුවා ආ දා සිට සටනේ මරන්නට නොව නොමැ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
Bob Marley – Buffalo Soldier ගීතයේ සිංහලානුවාදයයි මේ අප්‍රිකාවෙන් සොරකම් කොට ඇමරිකාවට ගෙනා මී හරක් සොල්දාදුවා ආ දා සිට සටනේ මරන්නට නොව නොමැ...
වසර_20ක් තිස්සෙ නව ප්‍රතිජීවකඖෂධ නිෂ්පාදනය කර නැහැ... ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස.. ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිවිරෝධි වීම නිස...
විකාර නැතිව නිදා ගනින්..ඇදේ එහෙ මෙහෙ පෙරලන කොට අපි අනනත්තවත් අසා ඇති.නින්ද යන්නේ නැත්නම් පන්සිල් ගන්නත් උපදෙස් දෙන්නත් ඇති. සමහර ආතම්මලා පිර...
ලියන්නේ අනුරාධ කලුආරච්චි. "ලංකාවේ තියෙන ලොකුම මිත්‍යා මතයක්. මේ බුවාලා හිතන් ඉන්නේ 1956 ට කළින් හැමෝම ඉංග්‍රීසි කතා කළා, ඉංග්‍රීසියෙන් ...
අද හිතේ රැදුන කතාවක් තියෙනවා. මේක පහුගිය දවස් දෙක තුනේ මගේ හිතේ හොල්මන් කර කර තිබුනා. රබර් බෝ ලයක් වතුරේ ඔබා ගෙන ඉදලා අතහැරියාම ආයේ උඩ එනවා ...
අද ජුලි 10. ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව සදහන් වේ...
කරවිල රෑට ආහාරයට ගත්ත ද... ඉන්පසු සර්පයින් දෂ්ට කරාම වෙන දේ... කරවිල රෑට කෑවොත් වෙන දේ මෙන්න ගොඩාක් දෙනෙක් කරවිලවලට අකමැති මේ ‘තිත්තයි’ කිය...
තරගකාරී දාන නොව තමන්ට හැකි උපරිම අයුරින් සැකසීම ප්‍රමාණවත් වේ. දුන් දානයේ විපාක දනිමු යන පිරිසුදු වූ සිතින් පූජා බුද්ධියෙන් යුතුව දානය හා ඒ ...
අද ජුලි හතයි........ 1976 වෙන්න ඕන. ජුලි හත්වෙනිදා මම හිටියේ බොරැල්ල රිමාන්ඩ් බණ්ධනාගාරයේ....... බාන්ඩාගාරයේ ඒහෙම නෙමෙයි. අදට අවුරුදු හතලි...
කමල් පී අලහකෝන් විටින් විට මුණු පොතේ පල කරන ලද කවි පන්ති කිහිපයක්. කමල් පී අලහකෝන් ඔහු රසගුලාවක්. පද්‍යයෙන් පල කලත්, ගද්‍යයෙන් පල කලත් ස්වතන...
ඇය එකම එක උන්ඩයකින් සිය සැමියා සදහටම නිහඩ කළාය ! දැන් ඔහු තම දියණියච කිසි දාක, කිසිම දාක දූෂණය නොකරනු ඇත කළු ජැකට් එකක් සහ කහ පැහැ ඕචර් ස්ක...
“චෙම්මිනී සමුහ මිනී වලේ දරුවාට වැටෙන කඳුලු..” ගෝනගලදී, බක්මිටියාවේදී, බක්කිඇල්ලේදී, මහකෝන්ගස්කඩදී, ගෝමරන්කඩවලදී, මහරඹේකුලමදී, බෝගමුයායේදි,...
මෙම වියමන උතුරේ දරුවෙකු විසින් මට “ අංකල් බලන්නකෝ” යන ඇමුනුමත් සමග යොමු කර තිබිනි. “ දකුනෙත් 88 - 89 සිදුවුනේ මෙයමයි.” මම පැවසුවෙමි. යුද්ධය ...
ඔය පිස්තෝල දීපු කතා, ගිනි තියපු කතා සිදුවෙනකොට එක්කෝ අපි පොඩි ළමයි, එක්කෝ අපි නූපන් අය. ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය ගැන (1948-2022) කියවගන්න ත...
නීරෝගී දිවිපෙවෙතක් හිමිකරගෙන ආයුෂ වැඩිකරගැනීමට ඔබත් කැමතිද? එසේනම් අද අප ඔබට ගෙන එන්නේ අද අපේ රටේ අපට හමුවන පරිසර හිතකාමි ශාක අතර මුල් තැනක්...