1. ඔබේ දුරකතනයේ පෙන්වන සිග්නල් බාර් (signal bars) දළ අදහසක් ලබා දුන්නත්, එය නිවැරදිම මිනුමක් නෙමෙයි. වඩාත් නිවැරදි මිනුමක් තමයි dBm (decibel...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
1. ඔබේ දුරකතනයේ පෙන්වන සිග්නල් බාර් (signal bars) දළ අදහසක් ලබා දුන්නත්, එය නිවැරදිම මිනුමක් නෙමෙයි. වඩාත් නිවැරදි මිනුමක් තමයි dBm (decibel...
මුත‍්‍රා ගල් දිය කරන, රුධිරය පිරිසිදු කරන තිබ්බටු . වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු හේනකදීම හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට ම...
යුද්ධය අවසන් වීමෙන් පසු ඊශ්‍රායල ජනතාව අමතමින් අගමැති නෙතන්යාහු විසින් ඉතාම බරපතල වීරත්වයක් සහිත දේශපාලන දේශනයක් ඊශ්‍රායල ජනතාව වෙත මුදාහැරි...
දාස මුදලාලිට ගමෙ ඉඩකඩම් තිබුණත් කොළඹ ආ ඔහුට වුවමනා වුණේ තනිවම නැගී සිටින්නටයි. අම්මා දුන් රුපියල් දහයෙන් කොළඹ පැමිණ ස්වෝත්සාහයෙන් වෙළෙඳාම ප...
44 හැවිරිදි ගඩාෆි, 1986 ඇමරිකානු ගුවන් ප්‍රහාර වලට ලක්ව විනාශ වූ ලිබියාවේ ට්‍රිපොලි අගනුවර බාබ් අසීසියා මාළිගය තුළදී. මේ, අන්තර්ජාලය තුළ ඔහු...
" මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන...
බෙලිහුල්ඔය සිට හෝර්ටන් තැන්නට ඇතුල්වීමට නව මංකඩක් සකස් කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා වෙනවා. මෙය කලක සිට කතා බහ වෙන්නක්.පාලන වෙනසත් එක්ක අළුත් ...
දෙල් කන්න කවුද අකැමැති? විවිධ රසට විවිධ ක්‍රමයට පිසිය හැකි දෙල් වාරේ ඔන්න අැවිත්. ඒත් ඉතින් දෙල් ගැන සිහිපත් කරනකොටම සමහරුන්ගෙ මූණු දෙල් වෙන...
හත්දා මගුල් කනවා කිව්වට ඒ මඟුල් මොනවද කියලා හරියටම දැනන් හිටියෙ නැහැනෙ. ඔන්න මේ ලිපියෙන් දැනගමු ඒ තොරතුරු . 1 - නැකත් භාර කරවීමේ මගුල, මනාල ...
• නම: අඳු • විද්‍යාත්මක නම: Eryngium femidom L. • පවුල: APIACEAE. • සමාන පද: අඳු • ඉංග්‍රීසි නම: Common Sweet Basil • දෙමළ නම: අප්රකටය. • ස...
දියවැලක් ඔස්සේ ගසා ගෙන ආ රංචාගොඩ ළමයා මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා 97 වසරක දිවිසැරිය 2021නොවැම්බර් 19...
අපේ අම්මට මේ ලඟදි ඉඳල අමුතු ලෙඩක් හැදිලා ,දැන් අවුරුදු හැටකටත් කිට්ටුයි , මෙන්න මේන් එක පාරටම මිනිහෙක් හොයන් ,ඒ මිනිහත් එක්ක තනියම ජීවත් වෙන...
.කුමටද වැලපෙන්නෙ මගෙ දෙන දෙසම බලා.. එනවද දුකක් ඔබගේ මුළු ලයම පලා... මොකටද තවත් ඔය හදවත ගන්නෙ තලා.. ඔබ නොදනිතත් මං මීටත් කලින් මළා ... සෙනෙහස...
අර්තාපල් චිප්ස් බිහි වූයේ පළිගැනීමක ප්‍රතිඵලයකින්. මේ සියල්ල සිදු වූයේ 1853 දී නිව් යෝර්ක් හි ඉහළ පෙළේ අවන්හලකදී. එක්තරා පාරිභෝගිකයෙක් ඔහු ...
මඟුල් කපුරාළ ගමේ කාටත් ඕනෑකරන කෙනෙක්. ගමේ ළමිස්සියො ගෙදරටම නාකිවෙන්ඩ දෙන්නෙ නැතුව කරකාර බන්දල දෙන්න එයා ගන්න දහිරිය බොහොම ලොකුයි. ඉස්සර ගමේ ...