චතුරංග අමරතුංග. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ. ලෝයස්ල අපරාධකාරයො වෙනුවෙන් පෙනී ඉන්නව. අපරාධකාරයො බේරගන්නවා, කුඩුකාරයන්ගෙන් සල්ලි ගන්නවා , අපරාධකාරය...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
චතුරංග අමරතුංග. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ. ලෝයස්ල අපරාධකාරයො වෙනුවෙන් පෙනී ඉන්නව. අපරාධකාරයො බේරගන්නවා, කුඩුකාරයන්ගෙන් සල්ලි ගන්නවා , අපරාධකාරය...
ඔබ මියයන විට ගෙදර යමිනුයි හිටියේ. ඒක කාර් අනතුරක්, කිසි විශේෂත්වයක් නැති. හැබැයි මාරාන්තිකයි. ඔබ බිරිඳක් සහ දරුවන් දෙදෙනෙක්ව තනි කරලයි මැරුණ...
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි...
අපි කවුරුත් මරණයට පත්වෙමු. උපන්දා සිට යන ගමන කෙළවරවන්නේ මරණයෙනි. මේ අතරවාරයේ කොයිතරම් වෛවාරන කරන්නේද යන්න ආපසු හැර බලන්නේ නම් බැරෑරුම් සහගත ...
දොට්ට පිලට යනවද?පිල ගැන නොදන්නා කතා! "රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න" මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ රෑ...
නිධාන කථා අපිට අලුත් නැත. කලක් අපේ රාජ්‍ය නායකයෙක් නිධන් කල වස්තුක් සොයා පෞරාණික බිම්වලකැණිම් කරන ලද බව පතල රහසක් විය. පැරණි පුදබිම් සංවර්ධණ...
මම ජනාධිපති උනාට පස්සේ දවසක් මම මගේ ළගම හිතවත් ආරක්ෂකයින් කීපදෙනෙක් එක්ක නගරයේ ඇවිදින්න ගියා. උදේ වරුවේ ඉදන් ටිකක් වැඩිපුර නගරයේ ඇවිදලා හිටප...
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් එලවා දමයි….. ලෝකයේ රාජ්යතාන්ත්ර යට ඉතාමත් අදුරු දිනයක් ඊයේ වොෂින්ටන් නුවර ධ...