මේක කතාවක් නෙමෙයි , පුංචිම පුංචි සටහනක් මං හොදටම අත් විදපු දෙයක් තමයි මනුස්සයෙක්ගෙ ගතිගුණ , හැසිරීම් අනිවාර්යයෙන්ම එන්නෙ ඒ කෙනා පොඩි කාලෙ ඉද...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
මේක කතාවක් නෙමෙයි , පුංචිම පුංචි සටහනක් මං හොදටම අත් විදපු දෙයක් තමයි මනුස්සයෙක්ගෙ ගතිගුණ , හැසිරීම් අනිවාර්යයෙන්ම එන්නෙ ඒ කෙනා පොඩි කාලෙ ඉද...
කෝපයට පත් දරුවා සන්සුන් කරන්නේ කෙසේද? දරුවෙක් කෝපයට පත්වූ විට බොහෝ මව්පියන් එය “නරක හැසිරීමක්” ලෙස හෝ “අනවශ්‍ය දේකට තරහ වීමක්” ලෙස දැකගන්නා ...
‘පරසතු මල්’ චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයින්ට එහි රඟපෑ බොනී මහත්තයා, කමලා, සිරිසේන, නෝනේ, අමාරිස් වගේම අමතක නොවන චරිතයකි සේදිරිස්. මැදි වියේ සි...
නිලන්ත සත්සර ගමගේ ඈවරයි...!!! දෑවරයි...!!! තුන් ඈවරයි....!! ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ඉවරයි. ලැජ්ජයි හඳුන්! ලැජ්ජයි චතුරංග! ලෝකයේ නිල් ම...
1989 වසරේ නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවේ දී මියගිය බව සඳහන් කරමින් එවක බලයේ සිටි රජය නිවේදනයක් නිකුත...
"කෙරටොකෝනස්"? ඔයාලා දන්නවද මොකක්ද මේ ලෙඩේ කියලා නැ නේද අපි අද බලමු මේ අමුතු නමක් තියන අහලවත් නැති ලෙඩේ මොකක්ද, මේකෙ ඇතිවෙන්නේ ක...
එක පයින් එන්න කැමති අය ඉන්නවා.ඒත් එක පයින් ඉන්න අය නම් නැහැ. එක පයින් ඉන්න කාණ්ඩයක් ඉන්නවා. එයාලා ඉන්නේ කුඹුරු වල , වැව් තෙර වල. වර්ග කිහිපය...
අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී. ඉතිහාසය හරියට ලියන්න. ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි. වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ...
අවුරුදු 25 ත් 45 ත් අතර තරුණයින් වැඩි වැඩියෙන් හෘදයාබාධවලින් මිය යති. ඔවුන් දුම් පානය කරන නිසා හෝ මත්පැන් පානය කරන නිසා නොවේ... ඔවුන් නොද...