අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.

මීදුම

2025-08-11
අළුත්  අදහසක් .

8/11/2025 10:00:00 pm

අද දවල් අවුරුදු 18 ක්වත් නැති වගේ පේන පොඩි එකෙක් කරන බඩ ඉරිඟු කඩයක් හම්බුණා. මාත් එකක් ගත්තා. මේක රුපියල් 100 යි. හැබැයි එ‍් වෙලාවෙ දැක්...

Read more »
2025-08-10
මුදලිඳු දොන් එලියස් අමරසිරි ජයසිංහ (සීනි මුදියන්සේ  )

8/10/2025 09:00:00 pm
2

ගාල්ල දිස්ත්‍රික්කයේ සුන්දර ගිංගඟ නිම්නයට නුදුරුව ගාල්ල මාපලගම පාරට මායිම්ව විශාල ඉඩමක් මධ්‍යයේ සන්සුන් වටපිටාවක බ්‍රිතාන්‍ය යටත් විජිත ගෘහ ...

Read more »
2025-08-09
ශිෂ්‍යත්‍ව විභාගය

8/09/2025 10:00:00 pm

පහ වසර ශිෂ්‍යත්‍ව විභාගය හෙටයි. අද අම්මලා දරුවන් සමග බෝධිපූජා පවත්වමින් පන්සල් වල ආශිර්වාද අපේක‍්ෂා වෙනන් පුද පූජා පවත්වති. උපකාරක පන්තියේ ග...

Read more »
2025-08-08
මරානාසන්න මෙහොතේ.....

8/08/2025 12:40:00 pm

බුද්ධ දේශනාවට අනුව සෝතානුදත යනුවෙන් සූත්‍රයක් තිබෙයි. එය ඉතාමත් ම වැදගත් ය. බොහෝ වේලාවට බණ ඇසූ, බවුන් වැඩූ, ධර්මය වඩා, පින්කම් කළ, උපාසක උපා...

Read more »
2025-08-06
Migraine

8/06/2025 12:55:00 pm

Depression / Migraine කියන්නෙම විඳවීමක් Migraine කිව්වාම සමහර මිනිස්සු දන්නෙවත් නෑ, Migraine කියන්නෙම මහා ලොකු විඳවීමක්.. ඒක විඳින මනුස්සයා ...

Read more »
2025-08-05
ඇහැලේපොළ මහ නිලමේ .

8/05/2025 07:25:00 pm

ඇහැලේපොළ නිලමේ කියන්නේ මහනුවර රාජධානියේ අවසන් කාලයේ සිටි විවාදාපන්න චරිතයක්. සමහර ඉතිහාසඥයන් ඔහුට චෝදනා කරන්නේ ලංකාව ඉංග්‍රීසින්ට පාවාදීමට ඔ...

Read more »
2025-08-04
මම එන්නේ නෑ දාමහන යන්න

8/04/2025 09:00:00 pm

අගෝස්තු හතරවෙනිදා. "ලෙඩ,රෝග යනු වැරදි ලෙස ජීවත් වෙනවාට පරිසරයෙන් ලැබෙන දඩුවමකි " යැයි කියමනක් සහෝදර කමල් පී අලහකොන් පසුගිය දිනක ලි...

Read more »
2025-08-03
වතුර දාන්න මලක් පිපෙන තරමට

8/03/2025 12:18:00 pm

"ළමයෙක් කියන්නේ කුඩා වැඩිහිටියෙක් නොවේ. ඒ නිසා ඔහුට සෙමින්- ටිකෙන් ටික -සහ හොඳින් උගන්වන්න." – Jean-Jacques Rousseau ඉස්කෝලෙක ප්‍ර...

Read more »
2025-08-02
පළමුව තමන් විමසමු .

8/02/2025 12:24:00 pm
1

විවාහ වී ඉතා සතුටින් කාලය ගතකල යුවලක් සිය විසිපස්වැනි සංවත්සරය සැමරූවා. ඉන් දින කිහිපයකට පසුව සැමියා විසින් එක කරුණක් වටහාගත්තා. එනම් සිය බි...

Read more »
2025-08-01
එන්.එම් ට එරෙහිව ෆීලික්ස්.

8/01/2025 10:36:00 pm

දේශපාලනයේ කලක් එකට සිටි එහෙත් මතවාදීව ප්‍රබල ලෙස ගැටුණු දේශපාලනඥයන් දෙදෙනෙක්.. ඔවුන් දෙදෙනාම මුදල් ඇමතිවරු ලෙස කටයුතු කර තිබෙනවා.. ඒ අතරින් ...

Read more »