හේන් ගොවිතැන. ඉපැරණි ශිෂ්ටාචාර විමසීමෙදි ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ කෘෂිකර්මාන්තයයි. හේන් ගොවිතැන මූලිකම අංශයයි. මිනිසා දියුණු තාක්ෂණික ල...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
හේන් ගොවිතැන. ඉපැරණි ශිෂ්ටාචාර විමසීමෙදි ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ කෘෂිකර්මාන්තයයි. හේන් ගොවිතැන මූලිකම අංශයයි. මිනිසා දියුණු තාක්ෂණික ල...
Fatty liver කියන රෝගය අද ඉතා සුලභ රෝගයක් වෙලා .1980 දශකයේ පලමු වතාවට සොයා ගත් මේ රෝගය ඇමරිකාවේ 25%කට තියෙනවා .එංගලන්තයේ 2007 සිට 2013 දක්වා ...
කොහොමද අද දවස? මහන්සිද? වැඩ වල තත්වය කොහොමද? ඔයා හොඳින්ද? ඔයාට පුලුවන්. හිමින් හිමින් කරන්නකෝ. මං ඉන්නවා ඔයා ළඟ. සමහර වෙලාවට මේ වගේ වචන ටිකක...
මීදුමට සිහිපත්වෙන්නේ මීට තෙවසරකට පෙර තම දු දරුවන්ට මුණුපුරු මිණිපිරියන්ට මී මුණුපුරු මිණිපිරියන්ට සහ මට සමුදුන්න මගේ අම්මව. ඈ අද අපත් සමග හ...
ජූලියා මාග්‍රට් කැමරන්, ඔබ සමහර විට මේ නම අහලා ඇති. උපතින් ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය කාන්තාවක් වුණු ජූලියා තමන්ගේ කුඩා කාලය ගත කරන...
සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැ...
“හිටපු ගමන් ඔන්ලයින් ඇවිත් ……දේශපාලනේ පෝස්ට් එකක් දාලා කට්ටිය ඇවිස්සුවේ නැත්නම් කෑවේ නෑ වගේ “ - මෙහෙම සිතිවිල්ලක් නදී සමන්මාලී. මෙටාවට යොමු...
1 කුඹුකේ ලිඳ (වියලි කලාපය) අහල තිබ්බට දැකල නෑනේ. ඔන්න බලන්න මේ කුඹුක් ගස් හෙවනේ ලිඳට තමා ඉස්සර මුතුන් මිත්තන් කුඹුකේ ලිඳ කියලා කිව්වේ. ගහ යට...
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීම ආරම්භ කර තිබේ. ප්‍රධාන අපේක්ෂකයන් අතුරින් මුලින්ම ප්‍රකාශයට...
අතීතයේ එක් තරුණයෙකුට ඔහු නොකළ අපරාධ චෝදනාවක් එල්ල විය. එවිට රජු ඔහුව සිරගෙදරට දමා දින පහළොවක් කුසගින්නේ තබා දඬුවම් කරන ලෙස නියෝග කළේය. “ආහා...